මේ අහගනිල්ලා..!!! මේකේ ඉන්න නුවර පුත්තරයෝ ටිකට මං මේ කියන්නේ... උඹල පන යනකල් ත්රෙඩ් එකේ ටෝක් දීල චන්ද දුන්නා වගේ නෙමෙයි... නුවරට අපි එනකොට පිළිගන්න ලෑස්තිවෙලා ඉඳපල්ලා... මට ෂුවර් නැත්තේ අවසානේ වෙනකොට කට්ටිය ටිකට් එහෙම බුක් කලාට පස්සේ මුන් එකා එකා අනං මනං කියල වැඩේ කොට උඩ අරියි කියල.. එහෙම කරලා මේ එලකිරිය පැත්ත පළාතක ෆේක් අයි ඩි එකෙකින් වත් එන්න නම් හිතන්න එපා හරිද!!!මෙහෙම හිටියට මං හරි වසයි හොඳේ...!!!!
![]()
hmmmmmmmmmmmmmmmm















