Elakiri Get-together 2011

ට්‍රිප් එක යන්නේ


  • Total voters
    167
Status
Not open for further replies.

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    එහෙනම් ඉතින් කස්ටිය බදුල්ල කෝච්චියට ගොඩවෙලා පේරාදෙණියෙන් බැස්සනම් හරි නේද? ඉන්ටර්සිටිය පේරාදෙණියේ නවත්තන් නැද්ද? නවත්තන් නැත්නම් ඒකෙ එන්න ඉන්න කට්ටියත් බදුලු කෝච්චියටම ගොඩ වෙමු... මං යනවා නිදා ගන්න.. කට්ටියටම ගුඩ් නයිට් වේවා..
    Intercity ekath Peradeniye nathara karanawa machan :):):)
     
    Status
    Not open for further replies.