කාට හරි පුලුවන්ද තේරුම් කරන්න?? can anyone explain??

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
කොහොමත්...ස්කන්දය අඩුවෙනකොට හයියෙන් යන්න පුලුවන්...ආලෝකයට ස්කන්දයක් නැති නිසා ඒක හයියෙන්ම යනවා...

වේගය වැඩි වෙනකොට ස්කන්ධය අඩු වෙනවා කියන කතාව වැරදියි. ;)
ස්කන්ධය යනු අංශු ප්‍රමාණයයි. :D
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔන්න වයසත් හොයාගත්ත :cool: යකෝ අපි පෘතුවිය වටේට ගිහින් එනකොට ඉතින් කොහොමත් අනිත් උන්ට වඩා අවුරුදු 10ක් :nerd: වත් වයස වැඩිය ගිහින් :)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පැටියා;9918759 said:
    ඇයි නැත්තේ.......
    එය නොසළකා හැරිය නොහැක ;)
    පෘතුවියේදී ඒ දැතිරෝදය කරකවන්න සිදුකල යුතු කාර්යය වගේ අඩු ප්‍රමාණයක් නේද ගුරුත්වාකර්ශණය නැති තැනකදි කරන්න ඕනේ. ඉතිං එතකොට කාලය හරියට යඤ්ඤෑ නේද :lol:

    සර්ගෙං අහපං ඩිජිටල් ඔරලෝසුවක්ද අරයා බැදං ගියේ කියලා :yes:

    :baffled::baffled:
    ඒක අහන්න වෙන්නෙ නැහැ.. ඒක අහන්න ආයිත් ඉක්කෝලෙ යන්න වෙනව
    ඉක්කොලෙ ගියා ඇති.. කලු කුහරෙකටවත් යන්න ඕනෙ දැන්
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    පැටියා;9918768 said:
    වේගය වැඩි වෙනකොට ස්කන්ධය අඩු වෙනවා කියන කතාව වැරදියි. ;)
    ස්කන්ධය යනු අංශු ප්‍රමාණයයි. :D
    මම එහෙම කිව්වෙ නෑ....මම කිව්වෙ ස්කන්දය අඩුනං වැඩි වේගයකින් යන්න පුලුවන් කියලා...
     
    • Like
    Reactions: KPZ

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අපි ඔක්කොම ඉන්නෙ පෘථිවියේ ;)(ඕක ඉතින් ආයි අමුතුවෙන් කියන්න ඕනද?) හික් හික් :lol::lol:
    ඒක නෙවේ පුරස්නෙ...:eek::eek:

    අපි ඔක්කොම ඉන්නෙ පෘථිවියේ උනාට ලංකාවට එක වෙලාවක්,මහා බිරිතාන්නෙට තවත් වෙලාවක්, ඇමෙරිකා (නො)එක්සත් ජනපන්ජරයට තවත් වෙලාවක්...වගේ එක එක රට වලට තවත් වෙලාවක් තියෙන්නෙ කොහොමද?:eek::eek::shocked::shocked::shocked:

    අපි අපේ වෙලාව හදගෙන තියෙන්නෙ පෘථිවිය තමා වටෙත් සූර්යයා වටෙත් පරිභ්‍රමනය සහ භ්‍රමනය වෙන කාලයට සාපේක්ශව නේද???? :nerd::nerd::eek:

    එහෙනම් අපි එක තැනක ඉඳන් පෘථිවියෙන් ඉහලට ගිහින් ගිහින් ගිහින් ගිහින් පෘථිවි ගුරුත්වාකර්ශන බලයෙනුත් ඉවතට ගිහින් පෘථිවිය වටයක් කැරකුනාට පස්සෙ ආයිත් පෘථිවියට ආවොත් අපේ වයස පෘථිවියෙ ඉන්න අනෙත් අයට වඩා දවසක් අඩුවෙලාද? :eek::eek::nerd:

    මොකද පෘථිවියෙ දවසක් ගෙවෙනකම් අපි පෘථිවියෙ ඉඳල නැහැනෙ.....

    එහෙම වෙන්නෙ කොහොමදෙ?

    මචං මර ප්‍රස්නයක් තමයි, කව්ද බං ඕවා මැව්වේ පාලකයා උඹ කියපන් බලන්න??
     
    මැව්වේ කවුරු උනත් හොඳ සොමි පොරක් :yes:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    පැටියා;9918768 said:
    වේගය වැඩි වෙනකොට ස්කන්ධය අඩු වෙනවා කියන කතාව වැරදියි. ;)
    ස්කන්ධය යනු අංශු ප්‍රමාණයයි. :D
    ආහ් පැටියෝ....ඇත්තටම කිව්වොත් වේගය වැඩි වෙනකොට ස්කන්දය වැඩි වෙනවා....(ඒක වෙන්නෙ ඇයි දන්නෑ)...ඒක නිසා ආලෝකයේ වේගය දක්වා වස්තුවක් ත්වරණය කරවන්න අනන්තවත් බලයක් අවශ්‍ය වෙනවා...ආලෝකයේ වේගයෙන් කිසි දේකට යන්න බැරි ඒ නිසා...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ආහ් පැටියෝ....ඇත්තටම කිව්වොත් වේගය වැඩි වෙනකොට ස්කන්දය වැඩි වෙනවා....(ඒක වෙන්නෙ ඇයි දන්නෑ)...ඒක නිසා ආලෝකයේ වේගය දක්වා වස්තුවක් ත්වරණය කරවන්න අනන්තවත් බලයක් අවශ්‍ය වෙනවා...ආලෝකයේ වේගයෙන් කිසි දේකට යන්න බැරි ඒ නිසා...

    ඒකත් වෙන්න බැරි දෙයක්නේ මචං.....:no:
    අංශු ප්‍රමාණය වැඩි වෙන්නේ කොහොමද කියලා අයින්ස්ටයින් කියලා තියනවද? :eek:

    අපි පරමාණු අංශු විදියට ගත්තොත් ඔය සංකල්පය බිදෙන්නෙ නැද්ද? :shocked:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය මගුල් කිව්වේ ඉස්කෝලේ අපිට lecture 1 ක් දෙන්න ආපු professor කෙනෙක්......එයා තව මෙහෙම කතාවකුත් කිව්වා අපි ලගද්ය් මැරුණ කෙනෙක්ව බලන්න අතීතයට යනවා කියල හිතමුකෝ..........අපි කොහොම හරි අතීතයට ගිහිල්ල ඒ මරුන කෙනාව හම්බ උනාට ඒ ඉන්නේ මරුන කෙනාම නෙමෙය්ලු.........ඒ මැරුණ කෙනා වගේ වෙන කෙනෙක්ලු.........මට මේක අහල පිස්සු වගේ බන්..........එකය් උබලටත් පොඩ්ඩක් පිස්සු හද්දවන්න හැදුවේ.........:confused::confused::confused::confused::sorry::sorry::sorry::sorry:

    ado uba beelada
    nethnam api beelada :eek::shocked:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    පැටියා;9918804 said:
    ඒකත් වෙන්න බැරි දෙයක්නේ මචං.....:no:
    අංශු ප්‍රමාණය වැඩි වෙන්නේ කොහොමද කියලා අයින්ස්ටයින් කියලා තියනවද? :eek:

    අපි පරමාණු අංශු විදියට ගත්තොත් ඔය සංකල්පය බිදෙන්නෙ නැද්ද? :shocked:
    මට හිතෙන විදියට ශක්තිය ස්කන්දය බවට පරිවර්තනය වීම වගේ දෙයක් නිසා වෙන්න ඕනි....හරියටම ශුවර් නෑ මටත්...:)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පැටියා;9918804 said:
    ඒකත් වෙන්න බැරි දෙයක්නේ මචං.....:no:
    අංශු ප්‍රමාණය වැඩි වෙන්නේ කොහොමද කියලා අයින්ස්ටයින් කියලා තියනවද? :eek:

    අපි පරමාණු අංශු විදියට ගත්තොත් ඔය සංකල්පය බිදෙන්නෙ නැද්ද? :shocked:

    මම ඉගෙනගෙන තියෙන්නෙ වෙගය වැඩි වෙනකොට ස්කන්දය අඩු වෙනව කියල.
    විකිරණ ඇතිවෙන්නෙත් එහෙමයි කියලා.
    වෙගෙන්ම යන්නෙ තරංගයක් උනාම. විශාල වස්තු වෙගෙන්ම යන්නෙ නැත්තෙ එකලු.
    වැරදිනම් පුස්සැල්ලව අල්ල ගනින්... උ තමයි ඔව ඉගැන්නුවෙ
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මට හිතෙන විදියට ශක්තිය ස්කන්දය බවට පරිවර්තනය වීම වගේ දෙයක් නිසා වෙන්න ඕනි....හරියටම ශුවර් නෑ මටත්...:)

    ;)
    එල එල......
    හෙට චැට් එකක් දාමු......
    දැං නිදිමතයි බං.......
    ගුඩ් නයිට් කිවුවා ඔක්කොටෝම :)