කොහොමත්...ස්කන්දය අඩුවෙනකොට හයියෙන් යන්න පුලුවන්...ආලෝකයට ස්කන්දයක් නැති නිසා ඒක හයියෙන්ම යනවා...
වේගය වැඩි වෙනකොට ස්කන්ධය අඩු වෙනවා කියන කතාව වැරදියි.

ස්කන්ධය යනු අංශු ප්‍රමාණයයි.

කොහොමත්...ස්කන්දය අඩුවෙනකොට හයියෙන් යන්න පුලුවන්...ආලෝකයට ස්කන්දයක් නැති නිසා ඒක හයියෙන්ම යනවා...

යකෝ අපි පෘතුවිය වටේට ගිහින් එනකොට ඉතින් කොහොමත් අනිත් උන්ට වඩා අවුරුදු 10ක්
වත් වයස වැඩිය ගිහින් 
පැටියා;9918759 said:ඇයි නැත්තේ.......
එය නොසළකා හැරිය නොහැක
පෘතුවියේදී ඒ දැතිරෝදය කරකවන්න සිදුකල යුතු කාර්යය වගේ අඩු ප්‍රමාණයක් නේද ගුරුත්වාකර්ශණය නැති තැනකදි කරන්න ඕනේ. ඉතිං එතකොට කාලය හරියට යඤ්ඤෑ නේද
සර්ගෙං අහපං ඩිජිටල් ඔරලෝසුවක්ද අරයා බැදං ගියේ කියලා![]()

මම එහෙම කිව්වෙ නෑ....මම කිව්වෙ ස්කන්දය අඩුනං වැඩි වේගයකින් යන්න පුලුවන් කියලා...පැටියා;9918768 said:වේගය වැඩි වෙනකොට ස්කන්ධය අඩු වෙනවා කියන කතාව වැරදියි.
ස්කන්ධය යනු අංශු ප්‍රමාණයයි.![]()
අපි ඔක්කොම ඉන්නෙ පෘථිවියේ(ඕක ඉතින් ආයි අමුතුවෙන් කියන්න ඕනද?) හික් හික්
ඒක නෙවේ පුරස්නෙ...
අපි ඔක්කොම ඉන්නෙ පෘථිවියේ උනාට ලංකාවට එක වෙලාවක්,මහා බිරිතාන්නෙට තවත් වෙලාවක්, ඇමෙරිකා (නො)එක්සත් ජනපන්ජරයට තවත් වෙලාවක්...වගේ එක එක රට වලට තවත් වෙලාවක් තියෙන්නෙ කොහොමද?
අපි අපේ වෙලාව හදගෙන තියෙන්නෙ පෘථිවිය තමා වටෙත් සූර්යයා වටෙත් පරිභ්‍රමනය සහ භ්රමනය වෙන කාලයට සාපේක්ශව නේද????
එහෙනම් අපි එක තැනක ඉඳන් පෘථිවියෙන් ඉහලට ගිහින් ගිහින් ගිහින් ගිහින් පෘථිවි ගුරුත්වාකර්ශන බලයෙනුත් ඉවතට ගිහින් පෘථිවිය වටයක් කැරකුනාට පස්සෙ ආයිත් පෘථිවියට ආවොත් අපේ වයස පෘථිවියෙ ඉන්න අනෙත් අයට වඩා දවසක් අඩුවෙලාද?
මොකද පෘථිවියෙ දවසක් ගෙවෙනකම් අපි පෘථිවියෙ ඉඳල නැහැනෙ.....
එහෙම වෙන්නෙ කොහොමදෙ?
මචං මර ප්‍රස්නයක් තමයි, කව්ද බං ඕවා මැව්වේ පාලකයා උඹ කියපන් බලන්න??
මම එහෙම කිව්වෙ නෑ....මම කිව්වෙ ස්කන්දය අඩුනං වැඩි වේගයකින් යන්න පුලුවන් කියලා...

අපි ඔක්කොම ඉන්නෙ පෘථිවියේ(ඕක ඉතින් ආයි අමුතුවෙන් කියන්න ඕනද?) හික් හික්
ඒක නෙවේ පුරස්නෙ...
අපි ඔක්කොම ඉන්නෙ පෘථිවියේ උනාට ලංකාවට එක වෙලාවක්,මහා බිරිතාන්නෙට තවත් වෙලාවක්, ඇමෙරිකා (නො)එක්සත් ජනපන්ජරයට තවත් වෙලාවක්...වගේ එක එක රට වලට තවත් වෙලාවක් තියෙන්නෙ කොහොමද?
අපි අපේ වෙලාව හදගෙන තියෙන්නෙ පෘථිවිය තමා වටෙත් සූර්යයා වටෙත් පරිභ්‍රමනය සහ භ්රමනය වෙන කාලයට සාපේක්ශව නේද????
එහෙනම් අපි එක තැනක ඉඳන් පෘථිවියෙන් ඉහලට ගිහින් ගිහින් ගිහින් ගිහින් පෘථිවි ගුරුත්වාකර්ශන බලයෙනුත් ඉවතට ගිහින් පෘථිවිය වටයක් කැරකුනාට පස්සෙ ආයිත් පෘථිවියට ආවොත් අපේ වයස පෘථිවියෙ ඉන්න අනෙත් අයට වඩා දවසක් අඩුවෙලාද?
මොකද පෘථිවියෙ දවසක් ගෙවෙනකම් අපි පෘථිවියෙ ඉඳල නැහැනෙ.....
එහෙම වෙන්නෙ කොහොමදෙ?
මචං මර ප්‍රස්නයක් තමයි, කව්ද බං ඕවා මැව්වේ පාලකයා උඹ කියපන් බලන්න??
මැව්වේ කවුරු උනත් හොඳ සොමි පොරක්![]()
ආහ් පැටියෝ....ඇත්තටම කිව්වොත් වේගය වැඩි වෙනකොට ස්කන්දය වැඩි වෙනවා....(ඒක වෙන්නෙ ඇයි දන්නෑ)...ඒක නිසා ආලෝකයේ වේගය දක්වා වස්තුවක් ත්වරණය කරවන්න අනන්තවත් බලයක් අවශ්‍ය වෙනවා...ආලෝකයේ වේගයෙන් කිසි දේකට යන්න බැරි ඒ නිසා...පැටියා;9918768 said:වේගය වැඩි වෙනකොට ස්කන්ධය අඩු වෙනවා කියන කතාව වැරදියි.
ස්කන්ධය යනු අංශු ප්‍රමාණයයි.![]()
ආහ් පැටියෝ....ඇත්තටම කිව්වොත් වේගය වැඩි වෙනකොට ස්කන්දය වැඩි වෙනවා....(ඒක වෙන්නෙ ඇයි දන්නෑ)...ඒක නිසා ආලෝකයේ වේගය දක්වා වස්තුවක් ත්වරණය කරවන්න අනන්තවත් බලයක් අවශ්‍ය වෙනවා...ආලෝකයේ වේගයෙන් කිසි දේකට යන්න බැරි ඒ නිසා...

ඔය මගුල් කිව්වේ ඉස්කෝලේ අපිට lecture 1 ක් දෙන්න ආපු professor කෙනෙක්......එයා තව මෙහෙම කතාවකුත් කිව්වා අපි ලගද්ය් මැරුණ කෙනෙක්ව බලන්න අතීතයට යනවා කියල හිතමුකෝ..........අපි කොහොම හරි අතීතයට ගිහිල්ල ඒ මරුන කෙනාව හම්බ උනාට ඒ ඉන්නේ මරුන කෙනාම නෙමෙය්ලු.........ඒ මැරුණ කෙනා වගේ වෙන කෙනෙක්ලු.........මට මේක අහල පිස්සු වගේ බන්..........එකය් උබලටත් පොඩ්ඩක් පිස්සු හද්දවන්න හැදුවේ.........![]()

මට හිතෙන විදියට ශක්තිය ස්කන්දය බවට පරිවර්තනය වීම වගේ දෙයක් නිසා වෙන්න ඕනි....හරියටම ශුවර් නෑ මටත්...පැටියා;9918804 said:ඒකත් වෙන්න බැරි දෙයක්නේ මචං.....
අංශු ප්‍රමාණය වැඩි වෙන්නේ කොහොමද කියලා අයින්ස්ටයින් කියලා තියනවද?
අපි පරමාණු අංශු විදියට ගත්තොත් ඔය සංකල්පය බිදෙන්නෙ නැද්ද?![]()

පැටියා;9918804 said:ඒකත් වෙන්න බැරි දෙයක්නේ මචං.....
අංශු ප්‍රමාණය වැඩි වෙන්නේ කොහොමද කියලා අයින්ස්ටයින් කියලා තියනවද?
අපි පරමාණු අංශු විදියට ගත්තොත් ඔය සංකල්පය බිදෙන්නෙ නැද්ද?![]()
මට හිතෙන විදියට ශක්තිය ස්කන්දය බවට පරිවර්තනය වීම වගේ දෙයක් නිසා වෙන්න ඕනි....හරියටම ශුවර් නෑ මටත්...![]()