මේකට මහින්ද රාජපක්ශ ජනාදිපති තුමාට හිනාවෙනව කියන්නේ උඩ බලන් කෙල ගහ ගන්නව වගේ වැඩක්. මොකද මොන වැරැද්ද තිබ්බත් එතුමා මේ රටේ ජනාදිපති!
ඔය ලිස්ට් එකෙන් අයින් කලේ ජනාදිපති තුමාගේ නම නෙමෙයි, අපේ රටේ නම. අපේ රටේ රාජ්‍ය නායකය කියන්නේ රටේ සලකුන..
එතකොට ඔය මහ ලොකුවට මේකට හිනාවෙන මහ ලොකු දේශප්‍රේමීන් හිනා වෙන්නේ නොදැනුවත්වම අපේ රටට..
මෙහෙමත් කාලකන්නි මිනිස්සු....

paw asaranaya