සිංහලෙන් ටයිප් කරන්න ලේසිම විදිහ (සිංහලෙ&#
මන් අද කියල දෙන්න යන්නේ හරිම ලේසියෙන් සිංහල ටයිප් කරන විදිහක් ගැන
එළකිරි එකේ ඉන්න අලුත් අයට වගේම සමහර පරණ අයටත් තියෙන ලොකු ප්රශ්නයක් තමා සිංහලෙන් ටයිප් කරන එක

මුලින්ම කියන්න ඕනේ මේ ගැන මේකේ ත්රඩ් එකක් අපේ gudaya කියන සීනියර් මෙම්බර් දාලා තිබ්බා
මං හිතුවා තව පොඩ්ඩක් විස්තර ටිකක් දාලා අපේ එළකිරි මෙම්බර්ස්ලට කියල දෙන්න
මේක හරිම ලේසි වැඩක් පොඩි සොෆ්ට්වෙයාර් එකක් විතරයි අපි අපේ කොම්පියුටරේට දාගන්න ඕනේ
ඔන්න එහෙනම් වැඩි දේවල් නොකියා වැඩේට බහිමු
මේකට කියන්නේ ගූගල් සිංහලීස් ටයිපින්ග් සිස්ටම් එක කියලා අපිට තියෙන්නේ අපිට ඕන වචනේ සිංග්ලිෂ් වලින් ටයිප් කරන එක මෙන්න මේ වගේ
අපි ටයිප් කරනකොට ඒ ඒ වචනෙට අදාල සමහර තවත් සමාන වචන පෙන්නනවා, නිවැරදි වචන නිල් පාටින් පෙන්නනවා
මේක වැඩ කරන්නේ මෙහෙමයි අපි මේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරගෙන අපිට ටයිප් කරන්න ඕන තැනට ක්ලික් කරලා ඕල්ට් බොත්තම සමගින් ශිෆ්ට් බොත්තම ඔබන එක (Alt+Shift) එතකොට මෙන්න මේ වගේ පොඩි බාර් එකක් පෙනෙයි
එක ඕන් උනාම තමා අපිට ටයිප් කරන්න පුළුවන් වෙන්නේ
එහෙනම් මෙන්න මේ පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන සිංහලෙන්ම කොමෙන්ටුවක් කොට යන්නකෝ
මේක නැවත සිංහලට පරිවර්තනය කරන්න ඉඩ දීපු gudaya සහෝදරයාට බොහෝම ස්තුතියි !!!!!!
ගුගල් ටයිප් සෙටින්ග් සිස්ටම් : DOWNLOAD

Last edited: