තරහහර මෙතනින් පිටකරන්න

Ironwingz

Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    පැටියා;9925704 said:
    මට තරහාකාරයෝ නෑනේ :(

    nathuwa athi eth umba athikaraganna yanne...:growl:

    attachment.php

    :growl::growl::growl::growl:
     

    Attachments

    • --.JPG
      --.JPG
      22.4 KB · Views: 97
    • Like
    Reactions: පැටියා

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචෝ පාටියක් නම් පාලම් කොකෙක් වගේ පලයන් නැත්නම් පරණ දෙයියෙක් ඇවිල්ලා උඹව පාටු කොකෙක් කරයි ඔය කොයි දෙයියත් ඔය දෙයියට යටයිලු බන් ඕකා එසේ මෙසේ දෙයියෙක් නෙවෙයිලු පතන මැදින් ආ දෙයියෙක්ලු..හැබැයි අපේ බෝඩිමේ ඉන්න පරණ කොකා නම් කියන්නේ ඕකව පණ නැති කොකෙක් තරම් වත් ගනන් ගන්න එපා කියලයි අනේ මන්දා.... අපේ අමන්දා කිවුවාලු............:yes::yes::yes:

    ඔයිට එහා ඒව තියනව මල්ලී... මේක කියවලම බලපන්...

    පාළි ආ හැටි....
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    පැටියා කරානම් ඌ නම දානවද බන්.ඔය වෙන පුසියෙක් කරලා ඌව අහුකරලා.
    :shocked::eek::eek::eek:යකෝ මූට පූසොත් එක්ක පුදුම වයිරයක්නේ තියෙන්නේ ඒකටත් මාට්ටු කරන්නේ පූසෙක්ව...... හැබැයි මටත් සැක අපේ වල් සුදු පූසා තමයි.....;););)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පැටියා කරානම් ඌ නම දානවද බන්.ඔය වෙන පුසියෙක් කරලා ඌව අහුකරලා.
    මේ මේ මං කරන්නෑ ඔය වගේ වැඩ:no::no::no:
    මං කලානම් මගෙ නමම දානවා:yes::yes::yes:
    වෙන උන් අල්ලන් නැතිව
    :yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    nathuwa athi eth umba athikaraganna yanne...:growl:

    attachment.php

    :growl::growl::growl::growl:

    අඩෝ මම උඹට රෙප් දුන්නේ නෑ බං :sorry:
    මම - රෙප් දුන්නත් අම්මට බැනලා දෙන්නේ නෑ :no:
    සැක නම් ඇඩ්මින්ගෙන් අහපං.......
    රෙප් පවර් එක කීයක් තියන කෙනෙක්ද ඔය කපලා තියෙන්නේ? :eek:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :shocked::eek::eek::eek:යකෝ මූට පූසොත් එක්ක පුදුම වයිරයක්නේ තියෙන්නේ ඒකටත් මාට්ටු කරන්නේ පූසෙක්ව...... හැබැයි මටත් සැක අපේ වල් සුදු පූසා තමයි.....;););)
    මං කරන්නෑ යකෝ ඔය වගේ බලු වැඩ...:growl::growl::growl::growl:
    උස්සල ගහනවා තෝව පොලවේ......:growl::growl::growl: