යාලුවනේ.
මගෙ කතාව අහල මට ඔයාලගේ අදහස් ටිකක් දීලා යන්න.
මම 2009.11.05 වෙනිදා මට වඩා අවුරැදු 2ක් බාල නංගි කෙනෙක්ගෙන් කැමැත්ත ඇහුවා.
2009.11.12 වෙනිදා ඒ නංගි මට කැමතියි කියල කිවුවා.
ඉතින් යාලුවනේ අපි පහුගිය 18 වෙනිදා හවස් වෙනකන් ගොඩක් ආදරෙන් හිටියා.
මම මේ ලොකේ දන්න උපරිමයෙන් ඒ නංගිට ආදරේ කරා. ඒ නංගිත් මම ඒ විදියටම ආදරේ කරා.අපේ ඒ සම්බන්ධය 9 පාරත් ඒ නංගිගේ ගෙදරට අහුවෙලා ඒ නංගිට 9 පාරක් ගෙදරින් හොදටම ගහල තිබ්බා
ඒ වුනත් ඒ නංගි මාව අත් ඇරියෙ නෑ.ඒ තරම්ම අපි ආදරෙන් හිටියෙ.
12 වෙනිදා ඒ නංගි එයාලගේ අම්මලත් එක්ක ගමේ ගියා.
ඒ වුනත් 18 වෙනිද හවස මට ඒ නංගි කතා කරල කිව්ව "අය්යෙ,ලක්ෂිත කියල කොල්ලෙක් මගෙන් යාලු වෙන්න ඇහුවා.මම එයාට කැමති වුණා කියල"
ආදරේ කරන එලකිරි යාලුවන්ට දැන් තේරෙනව ඇති නේද මට ඒ වෙලාවෙ දැනුන වේදනාව?
ඒ කොල්ල ඒ නංගිගේ පුංචිගේ පුතා.සින්දුවකුත් කරල තියනවා.ඒක වෙබ් එකෙත් තියනවා.
ඇත්තම කියනවනම් ඒ කොල්ලා මට වඩා ගොඩක් ලස්සනයි.ගොඩක් සුදුයි.සල්ලිත් තියනවා.හැබැයි ඒ කොල්ලා අර නංගිට ආදරයක් නෑ.ඒ කොල්ලට ඕන ලිංගික ආශාවල් ඉටු කරගන්න කියල ඒ කොල්ල එවන වලින් sms හොදට තේරෙනවා.
මම ඒ නංගිගෙන් ඇහුවා ඇයි මේ වගේ දෙයක් මට කරේ කියලා. එයා කියනවා වැඩිය හිතුවෙ නැහැලු.විහිලුවට වගේ හා කිව්වලු.
මම ඒ නංගිට ගොඩක් ආදරේ කරන නිසා ඒ වරදටත් සමාව දුන්නා.
ඊට පස්සෙ මම කිව්වා ඒ වරද හදාගෙන ආපහු අපි කලින් විදියටම ඉමු කියලා.
ඒ නංගිත් කැමති වුනා.ඒ වුණත් යාලුවනේ ඒ නංගි කියනවා ඒ කොල්ල එයාට ආදරේ නැති බව එයා දන්නවලු.ඒ වුනත් ඒ කොල්ලට එයා ආදරෙයිලු.ඒ නිසා ඒ කොල්ලට කැමති නෑ කියල ඒ කොල්ලට කියන්න බැරිලු.
ඒ නංගි මට ගොඩක් ආදරෙයිලු.ඒ වුනත් අර කොල්ලටත් ආදරෙයිලු.
ඊයෙ රැ අපි ගොඩක් වෙලා phone එකෙන් කතා කරා. ඒ නංගි කියනවා එයා දැන් දෙපැත්තෙන්ම හිර වෙලාලු ඉන්නෙ.
මම කිව්ව එහෙනම් දෙන්නගෙන් එක්කෙනෙක් ගැන තීරණයක් ගන්න කියලා. එයා කියනවා මාව එයාට ඕනෙලු.ඒ වුනත් අර කොල්ලව අත් අරින්නත් බැහැලු.එයා කියනවා කාලයක් යද්දි ඒ කොල්ලට ඒ නංගිව අමතක වෙලා යයිලු.ඒ වුණත් ඒ කොල්ල ඒ නංගිට phone කරනවා.
ඊයෙ මම ගොඩක් කලකිරීමෙන් තමයි කතා කරේ.අන්තිමට phone එක තියද්දි අපි වෙන් වෙලා වගෙ තත්ත්වයක් තිබ්බෙ.
ඉතින් ඒ වෙලාවෙ ඉදන් මට දැනෙනව මම boot එකක් කාලා කියලා.මට ඇත්තටම ඒ නංගි නැතුව ඉන්න බැ යාලුවනේ.
මම මගේ කතාව ඔයාලත් එක්ක බෙදා ගත්තේ හේතු දෙකක් උඩ.
1. මේක කියවන හැම යාලුවෙක්ගෙන්ම යෙහෙලියකගෙන්ම මම වැදල ඉල්ලනවා කවදාවත් ඔයාගේ ගෑණු ලමයට/පිරිමි ළමයට මේ වගේ දෙයක් නම් කරන්න එපා. මොකද මම ඒකෙ වේදනාව හොදටම දැනුන නිසයි.
2. මම දැන් මොනවද කරන්න ඕනෙ කියල ඔයාලගෙන් දැන ගන්නයි.

.. et e girlge life ekanam asartakai....hodatama