තරහහර මෙතනින් පිටකරන්න

DJ_Lasith

Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    අඩේ සිරාවටම මට කොකිස කාලා වැදිලද කොහෙද බං.කැරකෙනවනේ...:sorry::sorry:

    එහෙනන්................
    0002072E.gif


    000200D5.gif

     

    DJ_Lasith

    Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    සොත්ති මාටිං;9932999 said:
    පොඩ්ඩක් හිටහන් මම වැසිකිලියට යනකල් දවල්ට කෑවේ පොඩ්ඩක් පිලුනු වෙච්ච පරිප්පු.. අම්මියෝ..


    එහෙනන් සුබ ගමන්...............එද්දි මුකුත් හලල එන්න එපා........

    වයසට යද්දි ජොයින්ට් බුරුල් වෙනවා......
    පුලුවන්නම් කියපන්

    යන්න කලින් 3ක් තිබ්බ.....එද්දි 1යි තියෙන්නෙ කියල......හොදට මතක තියාගනින් කොච්චර හදිස්සි උනත් හිමින් තටමපන්....නැත්තන් උඹේ ආහාර ජීර්න පද්දතියම එලියට යයි.....උඹ ගහන්නෙම වල් ෆැන්ටනෙ....අනිවාර්යයෙන් ඕව දිරල ඇත්තෙ.....