තරහහර මෙතනින් පිටකරන්න

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සොත්ති මාටිං;9937153 said:
    ආතල් එකට බැගත්තේ. ගනං ගන්න එපා රුවුල පාත්තුවෙලා ඉන්නේ
    පිස්සු හැදීගෙන එනවද උඔට?
    මං කවදාවත් මේ වගේ ත්‍රෙඩ් වල සිරාවට බනින්නෑ බං
    අපි ආතල් දන්න හොද පූසෝ...:yes::yes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සොත්ති මාටිං;9937264 said:
    කවුද අඩෝපඩස්තරයා, මොඩ පූසා:growl:

    සොත්ති මාටිං;9937333 said:
    ගොම් බෙට්ටා:lol:

    කව්ද යකො අපේ සුදූට නක්කලේ දාන්නේ. දන්නවනේ මම ගේමට බැස්සතින් එහෙම නහයේ පලුවකුයි, කනේ ඉරුවකුයි නැතිව තමයි ඉන්න වෙන්නේ . අනේ මේ නහින දෙහින කාලේ අපිට වද නොදී පිනක් දහමක් කරගෙන හිටියොතින් නරකද මාර්ටින් මාමේ,
     
    Apr 6, 2011
    861
    34
    0

    කවුද මාමා මම අයියා:growl:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සොත්ති මාටිං;9937410 said:
    කවුද මාමා මම අයියා:growl:

    අයියලා කවද්ද බන් කොන්ද නමාගෙන, හැරමිටි ගහගෙන හිටියේ, උබ අයියා කෙනෙක් බව පෙනවා හැබැයි වයසක අයියා කෙනෙක් වගේ පෙන්නේ, හරි උබගේ වයස කියපන් බලන්න චන්ඩියනම්
     
    Last edited:
    Apr 6, 2011
    861
    34
    0
    අයියලා කවද්ද බන් කොන්ද නමාගෙන, හැරමිටි ගහගෙන හිටියේ, උබ අයියා කෙනෙක් බව පෙනවා හැබැයි වයසක අයියා කෙනෙක් වගේ පෙන්නේ, හරි උබගේ වයස කියපන් බලන්න චන්ඩියනම්

    තාම 2 යි. ඉරිසියයිද?
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කව්ද යකො අපේ සුදූට නක්කලේ දාන්නේ. දන්නවනේ මම ගේමට බැස්සතින් එහෙම නහයේ පලුවකුයි, කනේ ඉරුවකුයි නැතිව තමයි ඉන්න වෙන්නේ . අනේ මේ නහින දෙහින කාලේ අපිට වද නොදී පිනක් දහමක් කරගෙන හිටියොතින් නරකද මාර්ටින් මාමේ,

    :shocked::shocked: උඹ මොහොමඩ් අලී ද ? :lol::lol::lol::lol: