උබ ටියුබ් ලයිට් එකක් නේ බන්.බක් කෑවා අනිත් පැත්ත හරවපන්.එතකොට තේරෙයි උබත් උදේ බෑවා කියලා.සොත්ති මාටිං;9938614 said:දැන් උදේද බං, මට උඹේ අම්මා කිව්වා රු බත් ටිකත් උදේ කනවා කියලා

මේ උදේද බං?![]()



ෆිට් තමා මචන්.උබ කිව්වත් ඇති මගේ බඩ පිරුනා කොල්ලෝඋබ උදේ බත්ද කෑවේ කිවුවනම් දවල් උයපු බත් ඒකෙන් ටිකක් දෙනවනේ![]()

දැන් නම් මගේ ඇග ඇතුලේ ඉන්න චන්ඩියා ඇහැරෙනවා.බොලා ඔක්කොම පරිස්සම් වෙයල්ලා.නෑ බන් මුට කනවා වැඩි කමට දවල්ට බත් කන්න දීල නෑ ඒ නිසා මු උදේ බත් කාල![]()

මට කියපන් ඔය ස්මයිල්ස් දාන විදිහ
හිත හොද කොල්ලෝ බංෆිට් තමා මචන්.උබ කිව්වත් ඇති මගේ බඩ පිරුනා කොල්ලෝ
දැන් නම් මගේ ඇග ඇතුලේ ඉන්න චන්ඩියා ඇහැරෙනවා.බොලා ඔක්කොම පරිස්සම් වෙයල්ලා.![]()


මි ටුහිත හොද කොල්ලෝ බං
අනිවා අපි ගියත් උන්ගේ අම්මා අපිට බත් දෙනවා
ඒක තමයි ලෙන්ගතුකම කියන්නේ
කුණුහර්පෙන් ත්රෙඩ් වල බැනගත්තට
මමත් ඕනි එකෙකගේ දුකේදී ඉන්නවා ලගින්ම


මේක වැඩ කරයිද බං ෆයර්ෆොක්ස් 4ත් එක්ක?මේකට යමන්=http://www.sweetim.com/s.asp?im=gen&lpver=3&ref=10
මේක වැඩ කරයිද බං ෆයර්ෆොක්ස් 4ත් එක්ක?
