තරහහර මෙතනින් පිටකරන්න

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    සොත්ති මාටිං;9938614 said:
    දැන් උදේද බං, මට උඹේ අම්මා කිව්වා රු බත් ටිකත් උදේ කනවා කියලා
    උබ ටියුබ් ලයිට් එකක් නේ බන්.බක් කෑවා අනිත් පැත්ත හරවපන්.එතකොට තේරෙයි උබත් උදේ බෑවා කියලා.:lol:
     
    Last edited:

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    නෑ බන් මුට කනවා වැඩි කමට දවල්ට බත් කන්න දීල නෑ ඒ නිසා මු උදේ බත් කාල:eek::eek::eek:
    දැන් නම් මගේ ඇග ඇතුලේ ඉන්න චන්ඩියා ඇහැරෙනවා.බොලා ඔක්කොම පරිස්සම් වෙයල්ලා.:yes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ෆිට් තමා මචන්.උබ කිව්වත් ඇති මගේ බඩ පිරුනා කොල්ලෝ:)
    හිත හොද කොල්ලෝ බං
    අනිවා අපි ගියත් උන්ගේ අම්මා අපිට බත් දෙනවා
    ඒක තමයි ලෙන්ගතුකම කියන්නේ
    කුණුහර්පෙන් ත්‍රෙඩ් වල බැනගත්තට
    මමත් ඕනි එකෙකගේ දුකේදී ඉන්නවා ලගින්ම
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    හිත හොද කොල්ලෝ බං
    අනිවා අපි ගියත් උන්ගේ අම්මා අපිට බත් දෙනවා
    ඒක තමයි ලෙන්ගතුකම කියන්නේ
    කුණුහර්පෙන් ත්‍රෙඩ් වල බැනගත්තට
    මමත් ඕනි එකෙකගේ දුකේදී ඉන්නවා ලගින්ම
    මි ‍ටු:):)
     

    LIVE BOY

    Member
    Apr 21, 2011
    195
    5
    0
    හිත හොද කොල්ලෝ බං
    අනිවා අපි ගියත් උන්ගේ අම්මා අපිට බත් දෙනවා
    ඒක තමයි ලෙන්ගතුකම කියන්නේ
    කුණුහර්පෙන් ත්‍රෙඩ් වල බැනගත්තට
    මමත් ඕනි එකෙකගේ දුකේදී ඉන්නවා ලගින්ම


    එල කොල්ලෙක්