කවුරු හරි දානවද ඕනෙම program එකක් portable කරන්න පුළුවන් software එකක් ගැන.
මම ලග cameyo එක තියනවා එක ටිකක් අවුල්. Portable program එක open වෙන්න වෙලා යනවා. welcome screen පෙනල portable program එක run වෙනේ. එහෙම නැතුව කෙලින්ම portable software එකේ ".exe" file එක උඩ click කරාම software එක open /run කරන්න පුළුවන් විදිහට portable කරන software එකක් දානවනම් කියනවද? 

මම දැකල ටියනව් filestube එකේ මේවගේ portable කරපු softwares කවුරු හරි ඒගැන දානවද?

Last edited: