program එකක් portable කරන්න

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
කවුරු හරි දානවද ඕනෙම program එකක් portable කරන්න පුළුවන් software එකක් ගැන. :) මම ලග cameyo එක තියනවා එක ටිකක් අවුල්. Portable program එක open වෙන්න වෙලා යනවා. welcome screen පෙනල portable program එක run වෙනේ. එහෙම නැතුව කෙලින්ම portable software එකේ ".exe" file එක උඩ click කරාම software එක open /run කරන්න පුළුවන් විදිහට portable කරන software එකක් දානවනම් කියනවද? ;););)

:cool:මම දැකල ටියනව් filestube එකේ මේවගේ portable කරපු softwares කවුරු හරි ඒගැන දානවද?:):)
 
Last edited:

mawella

Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    නියම ගැන.. එක්කෙනෙක් අහනකොටම තව කෙනෙක් ඊ ගෙන.. ත්‍රෙඩ් එකක් දාලා.. හික් හික් හික් ..
     

    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0

    මචන් ඕක ගැන මාත් දානවා. ඕකෙන් හදපු portable program run කරන්න ගියහම එක එචර එක්මනට වෙන්නේ නෑනේ, Cameyo welcome screen එකක් පෙනල නේ portable කරපු program එක පටන්ගන්නේ. මට එහෙම නැතුව එක්ලින්ම portable program එක start /run කරන්න පුළුවන් විදිහට portable කරන්න පුළුවන් විදිහක් මට ඕනේ. :)
    හරියට මේ portable program එක වගේ.
    http://www.filesonic.com/file/r000216945/15594509/Smart.PDF.Converter.Pro.5.1.0.369.Portable.rar
     

    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    නියම ගැන.. එක්කෙනෙක් අහනකොටම තව කෙනෙක් ඊ ගෙන.. ත්‍රෙඩ් එකක් දාලා.. හික් හික් හික් ..
    මාර case තම!