මරිසි වැඩ..

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අපේ ඉස්කෝලේ ඉන්ග්ලිෂ් මිස් කෙනෙක් හිටිය ඒකිගේ කාර්ඩ් එක "බලු ගෑනි - DOG FACE" :growl:
    ඒ තරම් බලු වැඩ තමා එකී කරේ කොල්ලන්න්ට.(සාමාන්‍යයෙන් ඉන්ග්ලිෂ් මිස්ල එල පාරවල් නේ මේකි ගූ70ය් )
    ඒකිගේ පොඩි ලමයව ඉස්කෝලේ ගේනවා ගෙනල්ල බලාගන්න දෙනවා පන්තියේ සමහර කෙල්ලන්ට. :no:
    ඒ කෙල්ලන්ට හැමදාම ඉන්ග්ලිෂ් වලට ලකුණු වැඩිපුර දෙනවා.
    එක දවසක් පරීක්ෂක වරු අපුවහම අපේ පන්තියේදී(8 වසරේදී ) ඒකිගෙන් ඇහැව්වා පන්තියේ දුර්වලම කව්ද කියල.
    මෙකි මට නැගිටින්න කිව්වා.:(
    (මට මල හොඳ එක) අපි පිස්සු කෙලිනවා, එත් වැඩේ අපේ පාඩුවේ කරගන්නවා.:frown:
    ඔය මල මට කාලයක් තිස්සේ තිබුන
    දවසක් (අපි 10 වසරේ ) මෙකි ක්ලාස් එකට ඇවිත් කට්ටියටම පොතක් බලාගන්න කිව්වා ඒකිට වැඩක් තියෙනවා කියල (මෙකි ටියුශන් කරනවා, එකේ පොත් වගයක් බලනවා)
    ඔය වෙලාවේ අපේ පිනා සංචාරේ යනවා ඉස්කෝලේ වටේ, අපේ පන්තියේ උන් දඟලනවා දැකල අවා (පන්තියට එනකල්ම අපිවත් මිස් වත් පිනාව දැක්කේ නෑ)
    ඇවිත් මිස්ට අපි ඉස්සරහ බනිනවා ලමයින්ව කොන්ට්‍රෝල් කරගන්න බෑ කියල. මේකිත් පිනා එක්ක ආර්ගියු කරනවා මේ ලමයි වැඩ දුන්නට කරන්නේ නෑ දඟලනවා කියල.
    පිනා කෙල්ලේක් ලඟට ගිහින් ඇහැව්වා මොනාද දුන්න වැඩ කියල ?
    මෙකි කලින් දවසේ කරපු එක පෙන්නුවා. පිනා හිතුව අපි තමා ඇත්තටම දඟලන්නේ කියල.
    පිනා අවා අපි සෙට් එක ලඟට ඇවිත් සෙට් එකටම වේවැල් පාර ගානේ දීල ඇහැව්වා ඇයි උබලට වැඩක් දුන්නහම කරන්න බැරි කියල ?
    මම පැනල කිව්වා පිනාට "සර්, ඔය ඊයේ දුන්න වැඩේ. අපි ඕක කරලා ඉවරයි, අද මුකුත් වැඩ දුන්නේ නෑ, මිස් කිව්වා වැඩක් බලාගන්න කියල "
    කියල මගේ පොත පිනට පෙන්නුවා. පිනාට මිස් එක්ක මල පන්න.
    පිනා මිස්ට බැන්න බොරු කියන්න ලමඉන්ටත් පුරුදු කරනවා කියල. වහාම මගේ ඔෆිස් එකට යනව කියල.
    පස්සේ මේකිව ප්‍රය්මරි එකට මාරු කරලා
    එකිත් එක්ක මලෙන් හිටපු අනෙත් මිස්ල අපේ වැඩේ අගය කලා
    ඒකිගේ යාලු මිස්ල අපිට තව තව කැපිල්ල දැම්ම
    වෙන මිස් කෙනෙක් දැම්මල මෙකි මගෙන් පලි ගත්ත හැටි වෙන කතාවකින් කියන්නම්


    ekath kiyahan.
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මේක මට වුන සීන් 1ක්.
    6 වසරෙදි, අපේ ඉස්කෝලෙට ගිහින් සතියක් විතර ඇති එතකොට. ඒ වෙනකොට අපි වැඩිය ඉස්කෝලෙ ගැන දන්නෙ නෑ. ඉතිං කඩ්ඩ ටීච ඇවිත් අපිව සමර් හට් 1ට එක්ක ගියා. මෙතෙන්ට පිට්ටනිය හොදට පේනව. පිට්ටනියෙ බෑන්ඩ් 1 ප්‍රැක්ටිස කරනව. අපිට මැජික්. ඒ අස්සෙ අරය උගන්නනව. අපේ සෙට් 1 බෑන්ඩ් ෂෝ 1ක් බලනව :D. දැන් ටීච උගන්නල, මොනාද එක එකාගෙන් අහන් එනව. මගේ එහා පැත්තෙ එකාගෙනුත් ඇහුව, ඌත් බයිලයක් කිව්ව මට තේරුණේ නෑ. දැන් මගෙනුත් ඇහුව මිස්, මට කරගන්න දෙයක් නෑ. මම කිව්ව "I live in Gampaha, Where do you??" කියල. ඊට පස්සෙ එක පාරට ඩෝං ගෑව. මාව ඉන්ද වුනා :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: DemonAkalanka

    kaputa

    Junior member
  • Jan 7, 2007
    103
    4
    18
    මේක මගේ යාලුවෙකුට සිධිද උන වැඩක්. දවසක් පොර රැ පාඩම් කරද්ධි ලයිට් ගිහිල්ල. කරන්ඩ වැඩක් නැති නිසා මු ඇදට වෙලා ඇස දෙක වහගෙන වැඩ පටන් ගෙන. වැඩේ ඉවර වෙලා ඇස දෙක ඇරලා බලද්දී අදට එහා පැත්තේ ලාම්පුවක් තියෙනවලු. ලයිට් අවට පස්සේ පොර සාලෙට යද්දී නංගි කට වහගෙන හිනා වෙනවලු. මාර චාටර්. අපිට මේක අහල මැරෙන්ඩ හිනා.
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අපේ ඉස්කෝලේ Media day එක තිබ්බේ මහරගම තරුණ සේවා සබා hall එකේ........ඉතින් අපි කලින් දවසේ ඉදලම ගිහිල්ල ලෑස්ති වෙනවා.......එදා නය්ට එහෙ ගැහුවා.......ඔන්න උදේ පාන්දර ඒ කියන්නේ 7 ට විතර නිදිමරගතේ toilet එකට ගියා...........ගිහිල්ල ඉතින් ඉන්නකොට වටේ හැම තැනම ගහල තියෙනවා සනීපාරක්ෂක තුවා කුණු කුඩ වලටම දමන්න කියල.......මම බැලුව යකෝ මේ මොන මගුලක්ද ගහල තියෙන්නේ........අපිට මොකටද සනීපාරක්ෂක තුවා කියල........සැකෙටත් එක්ක shape එකේ එලියට ගිහිල්ල බැලුව මම හරි toilet එකටද ඇවිල්ල තියෙන්නේ කියල..........මල මගුලය් මම ගිහිල්ල තියෙනේ කෙල්ලන්ගේ toilet එකට නිදිමරගතේ........මගේ වෙලාව හොද හින්ද කෙල්ලෝ කව්රුත් අවේ නෑ ඇතුලට...........ආවා නං වහ කන්න තමය් වෙන්නේ.........:eek::eek::eek:

    දැන් උබලත් කියපල්ලා කෙල්ලන්ගේ toilet වලට ගියපු විස්තර ටිකක්..........;););)
    uba chuu kare nadda ithin:lol::lol::lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මේක මගේ යාලුවෙකුට සිධිද උන වැඩක්. දවසක් පොර රැ පාඩම් කරද්ධි ලයිට් ගිහිල්ල. කරන්ඩ වැඩක් නැති නිසා මු ඇදට වෙලා ඇස දෙක වහගෙන වැඩ පටන් ගෙන. වැඩේ ඉවර වෙලා ඇස දෙක ඇරලා බලද්දී අදට එහා පැත්තේ ලාම්පුවක් තියෙනවලු. ලයිට් අවට පස්සේ පොර සාලෙට යද්දී නංගි කට වහගෙන හිනා වෙනවලු. මාර චාටර්. අපිට මේක අහල මැරෙන්ඩ හිනා.


    :lol:
     

    navodissa

    Active member
  • Dec 27, 2007
    144
    28
    28
    Kegalle
    මන් ට්‍රයි කරා අන්ජලී කියලා කෑල්ලකට..එකි දන්නෙත් නෑ..දවසක් එකි මට එකිගෙ ජිම්නාස්ටික් ශෝ එකක් බලන්නත් එන්න කිවා. මාර සෙක්සි විදිහට ශොර්ට් එහෙම ඈදලා හිටියා..පස්සෙ එක නවතුනා..
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    ඉස්සර අපි ඉස්කොලේ යන කාලේ වෙලාවට වැඩ.. 8 කිව්වොත් ඉතින් 8.45.
    එදත් වෙනද වගේම පාරට ආව කෑල්ලක් line කරගෙන ආතල් එකේ යන්න.. මෙන්න එනකොටම ආව bus එකක්.
    bus halt එකේ හිටිය ලස්සන කෙල්ලෙක් Devi එකේ. මමත් ඉතින් එකිත් එක්කම නැග්ග bus එකට.. හුටා එතකොට තමා meeter උනේ එක Devi එකේ school bus එක කියල.
    විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ.. ඒ මදිවට එක කෙල්ලෙක් අහපි "මොකෝ බන් අද ගවුම අමතක උනාද කියලත්.. මුළු බුස් එකේම උන් හිනා වෙනවා,, මම ඉතින් මට නෙමේ වගේ බැහැල ආව.


    P.S මේක මම කලිනුත් දැම්ම.. :lol:
     

    unidentified

    Member
    Apr 20, 2011
    65
    11
    0
    මරිසි වැඩ 8 (අපි කාපු ගුටිය සහ රිටර්න් එක)

    මේ කතාව අපි වැඩ අනාගත්ත එකක් (හොඳට ගුටි කෑවා)
    අපි 11 වසරේ ඉන්නකොට හෙන චන්ඩි.
    12,13 ඉන්නේ O/L කරලා හැලිලා අපු එවුන් ටිකනේ උන්ටත් ගහනවා.
    ගේම හොඳටම තියෙන්නේ 10 උන් එක්ක. මොකද උන් 9 වසරේ උන්ට පාර්ට් දානවා. 9 උන් බේරෙන්න අපිත් එක්ක ෆිට් වෙලා අපිට කියල 10 උන්ට ගස්සනවා.
    ඔහොම යද්දී එක දවසක් මොකක්ද කේස් එකකට 10 පණ්ඩිත උන් දෙන්නෙක්ට හොඳට දුන්න.
    දීලා පස්සේ දවසේ උන්ගේ එකෙක් රජිගිරියේ උන්ගේ ගෙවල් පැත්තේ සෙට් එකක් ඉස්කෝලේ ගාවට ගෙනවා.
    අපේ සෙට් එක පොඩ්ඩක් විසිරෙනකල් ඉඳල අපි 6 දෙනෙක්ව වට කරා 20 ක් විතර.
    ඉට පස්සේ නෙළුව නෙලිල්ලක් අපිට රිදෙන්න.
    මේක දැකපු අපේ ටවූන් එක කඩවල්වල සහ ත්‍රීවීල් වල සෙට් ඇවිත් අරුන්ට එලෝ එලෝ ගැහැව්වා.
    ගහල අපි තුන්දෙනෙක්ව හොස්පිටල් අරගෙන ගියා (කළුබෝවිල)
    නිවූස් එක මුළු ඉස්කෝලේ පුරාම ගිහින්.
    ඉට දවස් දෙක තුනකට පස්සේ 10 වසරේ එකාගේ දත් ගැලවෙන්න දුන්න අපේ උන් ගිහිල්ල.:growl::growl:
    ඔහොම ඔහොම ගහගනිමින් හිටිය.
    දැන් උන් බිග් මැච් එකේ හම්බෙනවා.
    හැබැයි දැන් එකට බොනවා/කනවා ;););)
     

    unidentified

    Member
    Apr 20, 2011
    65
    11
    0
    මරිසි වැඩ 9 (සසන්කට කුණු බිත්තර)

    මේක උනේ අපි 11 වසරේදී.
    අපේ ඉස්කෝලේ මිශ්‍ර එකක් (කොල්ලෝ & කෙල්ලෝ)
    අපේ එකෙක් දාගෙන හිටිය සස්න්කා කියල කෑල්ලක්.
    ඒකිගේ යාළුවව අපේ තව එකෙක් දාගත්ත.
    සසන්කා කියන එකී හෙන වෙස ටයිප් බඩුවක්. ලඟදි දැනගත්ත මෙකි තාත්තගේ යාලුවෙක් එක්ක පැනල ගියා කියල.
    උන්ගේ තාත්ත BUILDING CONTRACT ගන්න පොරක්.හෙනට සල්ලි තිබුන.
    මෙකි යාලු වෙලා හිටපු එකා මේකිට බූට් එක තිබ්බ.
    මෙකි මලට අපේ අනිත් යාළුවා සෙට් වෙලා හිටපු කේස් එක පිනාට මාට්ටු කරා.
    ඌට රජ ගුටි පිනාගේන්.
    ඔය මලට මම ගිහින් සසංකා වෙසිට කිව්වා උබ වැඩිය දඟලන්න එපා උබට කුණු බිත්තර ගහනවා කියල.
    මෙකි ආ බලමුකෝ කියල ගියා.
    ඊ ළඟ දවසේ අපේ වෙන එකෙක් හොඳ බිත්තර දෙකක් ගෙනත් ඉස්කෝලේ ඇරෙන වෙලාවේ මේකිට ගහල දුවල (මෙකි දැකල නෑ කව්ද ගැහැව්වේ කියල).
    අපේ එවුන් ටික එඅ වෙලාවේ වෙන මොකක් හරි කුපාඩි වැඩකට මාට්ටු වෙලා පිනාගේන් ගුටි කාල බොරළු පොලවේ දනගහගෙන ඉන්නවා.
    මෙකි අඩගෙන ගෙදර ගිහින් කියල මම තම ගහන්න ඇත්තේ කියල.
    ඒදාට පස්සේ දවසේ මේකිගේ තාත්ත පිනාට COMPLAINT කරලා මම ගැහැව්වා කියල.
    පිනා අපෙන් ඇහැව්වා කව්ද ගැහැව්වේ කියල? අපි කිව්වා අපි නෙමී එඅ වෙලාවේ අපි සර් ගෙන් ගුටි කනවනේ කියල.
    පිනා කිව්වා ඔව් මුන් ඔක්කොම ඒ වෙලාවේ මගෙන් ගුටි කකා හිටියේ කියල.
    ගහපු එකා හොයාගන්න බෑ.
    ඉස්කෝලේ ඇරිලා එලියට යද්දී අරකිගේ තාත්ත චන්ඩි දෙන්නෙක් එක්කගෙන ඇවිත් අපිට ටොකු අනින්න. අපිට කලින් නිවූස් එකා අවා.
    අපේ හන්දියේ මස් කඩේ වැඩ කරනවා බාවා කියල ඩයල් එකක් (කිලෝ 200 ක් විතර බර ඇති ඒකා)
    මූත් අවා ඉස්කූලේ ලඟට ඇවිත් හිටිය රෙඩි පිට.
    අපි එලියට එනකොටම අරුන් අවා අපි ලඟට ඇවිත් තර්ජනෙ දැම්ම.
    එතකොට බාවාත් ඇවිත් ඇහැව්වා ඇයි ඇයි මොකද කියල.
    චන්ඩි ටික මාරු.
    අරකිගේ තාත්ත ඇවිත් අපිට කිව්වා ඇයි මෙහෙමෙ කරේ කියල.
    අපි කිව්වා අපි දන්නේ නෑ, අපි නෙමී කලේ කියල.
    අපි බේරුනා,
    බලන් ගියහම බිත්තරේ ගහල තියෙන්නේ අපේ පන්තියේ එකෙක්ම තමා.
    එකා මීට කලින් සසංකා ගෙන් යාලු වෙන්න අහල.එකී බෑ කියල එකට මලෙන් ඉඳල තියෙන්නේ.
    මම තර්ජනේ දානකොට මූ අහන් ඉඳල මූ ගහල දුවල.
     

    RAT 16F88

    Well-known member
  • Aug 27, 2010
    1,131
    86
    48
    මචන්ල මෙක උනේ ඊයේ මන්ග් ගෙදර ඉද්දි මගේ හොදම බොක්ක කොල් 1ක් දුන්න මන්ග් Cරශ් එකේ ඉන්න නන්ගියා හොල්ට් 1කෙ ඉන්නවා කියල මාත් ඉතින්ග් මෑශින් 1ක ස්ලීප් කරල සුටුස් ගාල පාගල ගියා යද්දිම එයා නෑගල ගියා බස් 1කක පස්සෙ ඉතින් අරුයි මායි ඉද්දි අපේම තව 1ක් ආව එතෙන්ට උගෙ බයික් 1කේ බෑලින්නන්ග් ඌත් අරයට ටොක්
    පොර හිතුවෙ මගේ යාලුව කෑල්ලට ටොල්ක් කියල :D :D
    ඌ බ්යික් එකේම ගියා බස් 1ක පස්සෙන් මන්ග් පහුබහින්ඩ ඩිසඉඩ් කලා :( :(
    අරූ හිතන්ග් ඉන්නෙ මගේ යාලුව ටොක් කියල :) :)
    එදා හවස අපි ඌව බිටෙ කලා අරූගෙ ටොල්කට කෙල හලුව කියල මාත් මොකුත් නොදන්න ගානට හිනා වෙවී හිටියා :D :D
     

    unidentified

    Member
    Apr 20, 2011
    65
    11
    0
    මේක මගේ යාලුවෙකුට සිධිද උන වැඩක්. දවසක් පොර රැ පාඩම් කරද්ධි ලයිට් ගිහිල්ල. කරන්ඩ වැඩක් නැති නිසා මු ඇදට වෙලා ඇස දෙක වහගෙන වැඩ පටන් ගෙන. වැඩේ ඉවර වෙලා ඇස දෙක ඇරලා බලද්දී අදට එහා පැත්තේ ලාම්පුවක් තියෙනවලු. ලයිට් අවට පස්සේ පොර සාලෙට යද්දී නංගි කට වහගෙන හිනා වෙනවලු. මාර චාටර්. අපිට මේක අහල මැරෙන්ඩ හිනා.

    nangi mukuth ahala nadda :confused::confused:
    aiyage ***** kasala iwarada kiyalawath...