ඒකනේබයෝ බන්ස්....
කැරෙකෙව්වම බලය නිපදවෙන විදිය පොඩ්ඩක් කියපන්ලේසි ක්‍රමයක් කියපන්වේදනාවක් නැතිව මැරෙන්නද ඕන....නැත්නං වේදනාව තිබ්බට අවුලක් නැද්ද..![]()

ලේසි ක්‍රමයක් කියපන්![]()
..."ලේසි" කියන වචනෙ කොහොමද උඹ මෙතනදි interpret කරන්නෙ...
කැරකෙව්වා කියල කොහොමද බලයක් නිපදවෙන්නෙ...![]()
ලේසි ක්‍රමයක් කියපන්![]()
ජාතික නෙමේ ජාත්‍යන්තර ප්‍රශ්නයක්..මෙන්න මචං මට හිතුනු දෙයක්.
සාමාන්‍යයෙන් ගෙදරක ඉන්නේ මිනිස්සු 4,5....ඒත් හිතපන් කුඹි කොච්චර ඇද්ද ?
අඩුම ගානේ 5000ක් වත්...
ගෙදර ඉන්න කුඹි සෙට් වෙලා රැට මිනිස්සුන්ට ගේමක් සෙට් කරොත්. උදහරනයක් විදියට නහය ඇතුලෙන් ඈටක් කරලා...( තාම හරියට සෙට් උනේ නැත්තේ ඈටක් කරන විදියක් තමයි)
ඔය විදියට මුන් ලොකුවට ඔර්ගනයිස් වෙලා ඒ කිව්වේ මැස්සන්ගෙන්( මැසෙන්ජර්ස්ල විදියට ) වත් සපෝර්ට් එක අරගත්තොත් මුළු රටකට වගේ ඈටක් කරන්න පුලුවන්. බලං ගියාම මේක ජාතික ප්‍රශ්නයක්.
ප:ලි - මම හෙට ඔලුවට චෙකප් එකක් දාගන්න කියලා හිතාගෙන ඉන්නේ![]()

ඇයි කස්කුරුප්පු නියමය,
ඇයි කාන්දම් එක්ක වැඩ කරද්දි අපි කියන්නෙ දකුනත් නීතියට අනුව දකුනට කැරකෙද්දි උඩට බලයක් ඇතිවෙනව කියල??

ඉතිං මචං...ඒක අදාල වෙන්නෙ magnetic field එකක යන charged particles වගේ ඒවටනේ...ඔතන උඹ කියපු සෛල සීන් එකේ magnetic field වල සම්බන්ධයක් නෑනෙ...![]()

හොද වෙලාවට උබට හිතෙන දේ කුබින්ට හිතෙන්නේ නැත්තේ........හිතුන නම් මෙලහකට මේක කුබින්ගේ ලෝකයක් වෙලා.......මෙන්න මචං මට හිතුනු දෙයක්.
සාමාන්‍යයෙන් ගෙදරක ඉන්නේ මිනිස්සු 4,5....ඒත් හිතපන් කුඹි කොච්චර ඇද්ද ?
අඩුම ගානේ 5000ක් වත්...
ගෙදර ඉන්න කුඹි සෙට් වෙලා රැට මිනිස්සුන්ට ගේමක් සෙට් කරොත්. උදහරනයක් විදියට නහය ඇතුලෙන් ඈටක් කරලා...( තාම හරියට සෙට් උනේ නැත්තේ ඈටක් කරන විදියක් තමයි)
ඔය විදියට මුන් ලොකුවට ඔර්ගනයිස් වෙලා ඒ කිව්වේ මැස්සන්ගෙන්( මැසෙන්ජර්ස්ල විදියට ) වත් සපෝර්ට් එක අරගත්තොත් මුළු රටකට වගේ ඈටක් කරන්න පුලුවන්. බලං ගියාම මේක ජාතික ප්‍රශ්නයක්.
ප:ලි - මම හෙට ඔලුවට චෙකප් එකක් දාගන්න කියලා හිතාගෙන ඉන්නේ![]()
mobile walin baanda ha sewa miladi ganna puluwan system ekak me rate impliment karanna puluwannam loku deyak. eken boho denekuta sewayak sidda wei.
eg :- three wheel driver kenekuge gaasthuwa mobile eken gewima.
gaana enter karala sms ekak driverge mobile number ekata yawwahama threewheel driverge mobile ekata connect karala thiyena bank account ekata salli yanna one.
ප:ලි - මම හෙට ඔලුවට චෙකප් එකක් දාගන්න කියලා හිතාගෙන ඉන්නේ![]()

♥-Aurora-♥;9978919 said:එව්වා ගැන වෙනම පොතක් ලියලා තමා මෙතන දාන්න වෙන්නෙ! කොච්චර දේවල් නම් හිතනවද..![]()

එච්චර හිතෙනවද? මටත් කියන්නකො හිතන්න දෙයක්
මට හිතෙන්නෙම නිදාගන්නනෙ

මෙන්න මචං මට හිතුනු දෙයක්.
සාමාන්‍යයෙන් ගෙදරක ඉන්නේ මිනිස්සු 4,5....ඒත් හිතපන් කුඹි කොච්චර ඇද්ද ?
අඩුම ගානේ 5000ක් වත්...
ගෙදර ඉන්න කුඹි සෙට් වෙලා රැට මිනිස්සුන්ට ගේමක් සෙට් කරොත්. උදහරනයක් විදියට නහය ඇතුලෙන් ඈටක් කරලා...( තාම හරියට සෙට් උනේ නැත්තේ ඈටක් කරන විදියක් තමයි)
ඔය විදියට මුන් ලොකුවට ඔර්ගනයිස් වෙලා ඒ කිව්වේ මැස්සන්ගෙන්( මැසෙන්ජර්ස්ල විදියට ) වත් සපෝර්ට් එක අරගත්තොත් මුළු රටකට වගේ ඈටක් කරන්න පුලුවන්. බලං ගියාම මේක ජාතික ප්‍රශ්නයක්.
ප:ලි - මම හෙට ඔලුවට චෙකප් එකක් දාගන්න කියලා හිතාගෙන ඉන්නේ![]()

එහෙම ටනල් එකක් තියනවායි කියමුකො....එතකොට ඒ ටනල් එක ඇතුළට වැටෙන දෙයක් ග්‍රැවිටි එක නිසා කඩාගෙන ඇතුළට යනවනෙ...ඊට පස්සෙ ලොකේ මැද පහුකරගෙන ගියාම ග්‍රැවිටි එකෙන් ඒක ආපහු ලෝකෙ මැදට අදින නිසා ඒකෙ වේගෙ ටිකෙන් ටික අඩුවෙලා ලෝකේ අනිත් පැත්තෙ පොලොව මට්ටමට එනකොට ඒ වස්තුවේ වේගෙ බින්දුව වෙනවා..(for an instance) ඊට පස්සෙ ආපහු ඒක ග්‍රැවිටි එකෙන් ඇතුළට අදින නිසා මම හිතන්නෙ එහෙම ටනල් එකකට වැටෙන වස්තුවක් ඒ ටනල් එක ඇතුලෙ සිම්පල් හාමනික් මෝෂන් එකෙන් දෙපැත්තට චලනය වෙවි තියනවා කියලා...![]()