~~Elakiri Thinkers Arena~~

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බයෝ බන්ස්....
    ඒකනේ :eek: කැරෙකෙව්වම බලය නිපදවෙන විදිය පොඩ්ඩක් කියපන්
    වේදනාවක් නැතිව මැරෙන්නද ඕන....නැත්නං වේදනාව තිබ්බට අවුලක් නැද්ද..:eek:
    ලේසි ක්‍රමයක් කියපන්:(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කැරකෙව්වා කියල කොහොමද බලයක් නිපදවෙන්නෙ...:eek::eek:

    ඇයි කස්කුරුප්පු නියමය,
    ඇයි කාන්දම් එක්ක වැඩ කරද්දි අපි කියන්නෙ දකුනත් නීතියට අනුව දකුනට කැරකෙද්දි උඩට බලයක් ඇතිවෙනව කියල??
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මෙන්න මචං මට හිතුනු දෙයක්. :lol:
    සාමාන්‍යයෙන් ගෙදරක ඉන්නේ මිනිස්සු 4,5....ඒත් හිතපන් කුඹි කොච්චර ඇද්ද ?
    අඩුම ගානේ 5000ක් වත්...

    ගෙදර ඉන්න කුඹි සෙට් වෙලා රැට මිනිස්සුන්ට ගේමක් සෙට් කරොත්. උදහරනයක් විදියට නහය ඇතුලෙන් ඈටක් කරලා...( තාම හරියට සෙට් උනේ නැත්තේ ඈටක් කරන විදියක් තමයි :( )
    ඔය විදියට මුන් ලොකුවට ඔර්ගනයිස් වෙලා ඒ කිව්වේ මැස්සන්ගෙන්( මැසෙන්ජර්ස්ල විදියට ) වත් සපෝර්ට් එක අරගත්තොත් මුළු රටකට වගේ
    ඈටක් කරන්න පුලුවන්. බලං ගියාම මේක ජාතික ප්‍රශ්නයක්.

    ප:ලි - මම හෙට ඔලුවට චෙකප් එකක් දාගන්න කියලා හිතාගෙන ඉන්නේ
    :lol::lol::lol:
    ජාතික නෙමේ ජාත්‍යන්තර ප්‍රශ්නයක්..:lol:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඇයි කස්කුරුප්පු නියමය,
    ඇයි කාන්දම් එක්ක වැඩ කරද්දි අපි කියන්නෙ දකුනත් නීතියට අනුව දකුනට කැරකෙද්දි උඩට බලයක් ඇතිවෙනව කියල??

    ඉතිං මචං...ඒක අදාල වෙන්නෙ magnetic field එකක යන charged particles වගේ ඒවටනේ...ඔතන උඹ කියපු සෛල සීන් එකේ magnetic field වල සම්බන්ධයක් නෑනෙ...:eek::eek:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඉතිං මචං...ඒක අදාල වෙන්නෙ magnetic field එකක යන charged particles වගේ ඒවටනේ...ඔතන උඹ කියපු සෛල සීන් එකේ magnetic field වල සම්බන්ධයක් නෑනෙ...:eek::eek:

    :eek::eek:
    එතකොට කස්කුරුප්පු නියමය??
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මෙන්න මචං මට හිතුනු දෙයක්. :lol:
    සාමාන්‍යයෙන් ගෙදරක ඉන්නේ මිනිස්සු 4,5....ඒත් හිතපන් කුඹි කොච්චර ඇද්ද ?
    අඩුම ගානේ 5000ක් වත්...

    ගෙදර ඉන්න කුඹි සෙට් වෙලා රැට මිනිස්සුන්ට ගේමක් සෙට් කරොත්. උදහරනයක් විදියට නහය ඇතුලෙන් ඈටක් කරලා...( තාම හරියට සෙට් උනේ නැත්තේ ඈටක් කරන විදියක් තමයි :( )
    ඔය විදියට මුන් ලොකුවට ඔර්ගනයිස් වෙලා ඒ කිව්වේ මැස්සන්ගෙන්( මැසෙන්ජර්ස්ල විදියට ) වත් සපෝර්ට් එක අරගත්තොත් මුළු රටකට වගේ
    ඈටක් කරන්න පුලුවන්. බලං ගියාම මේක ජාතික ප්‍රශ්නයක්.

    ප:ලි - මම හෙට ඔලුවට චෙකප් එකක් දාගන්න කියලා හිතාගෙන ඉන්නේ
    :lol::lol::lol:
    හොද වෙලාවට උබට හිතෙන දේ කුබින්ට හිතෙන්නේ නැත්තේ........හිතුන නම් මෙලහකට මේක කුබින්ගේ ලෝකයක් වෙලා.......
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mobile walin baanda ha sewa miladi ganna puluwan system ekak me rate impliment karanna puluwannam loku deyak. eken boho denekuta sewayak sidda wei.

    eg :- three wheel driver kenekuge gaasthuwa mobile eken gewima.

    gaana enter karala sms ekak driverge mobile number ekata yawwahama threewheel driverge mobile ekata connect karala thiyena bank account ekata salli yanna one.

    ela adahasa.
     
    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    ♥-Aurora-♥;9978919 said:
    එව්වා ගැන වෙනම පොතක් ලියලා තමා මෙතන දාන්න වෙන්නෙ! කොච්චර දේවල් නම් හිතනවද.. :shocked:
    අමමට සිරි :shocked::shocked: එච්චර හිතෙනවද? මටත් කියන්නකො හිතන්න දෙයක්:cool::cool: මට හිතෙන්නෙම නිදාගන්නනෙ:yes:;):lol:
     
    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    මෙන්න මචං මට හිතුනු දෙයක්. :lol:
    සාමාන්‍යයෙන් ගෙදරක ඉන්නේ මිනිස්සු 4,5....ඒත් හිතපන් කුඹි කොච්චර ඇද්ද ?
    අඩුම ගානේ 5000ක් වත්...

    ගෙදර ඉන්න කුඹි සෙට් වෙලා රැට මිනිස්සුන්ට ගේමක් සෙට් කරොත්. උදහරනයක් විදියට නහය ඇතුලෙන් ඈටක් කරලා...( තාම හරියට සෙට් උනේ නැත්තේ ඈටක් කරන විදියක් තමයි :( )
    ඔය විදියට මුන් ලොකුවට ඔර්ගනයිස් වෙලා ඒ කිව්වේ මැස්සන්ගෙන්( මැසෙන්ජර්ස්ල විදියට ) වත් සපෝර්ට් එක අරගත්තොත් මුළු රටකට වගේ
    ඈටක් කරන්න පුලුවන්. බලං ගියාම මේක ජාතික ප්‍රශ්නයක්.

    ප:ලි - මම හෙට ඔලුවට චෙකප් එකක් දාගන්න කියලා හිතාගෙන ඉන්නේ
    :lol::lol::lol:

    ඔව් බන් ගැහුවොත් නන් වන් ෂොටි නොකවුට් තමා
    අදිරාජ්ජවාදී කුමන්කරවක් වෙයිද දන්නෙනෑ
    :lol::lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    එදා අර ඇපල් ගෙඩිය අරූගෙ ඔලුවට වැටුනෙ නැත්තන් අද මොනා වෙයිද ? :P
     
    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    මේක දැන් හිතුනෙ..
    ඇයි මට තාම බඩකිනි උනේ නැත්තේ......:lol::lol::lol:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,293
    883
    113
    Thama math hoyanooo....
    එහෙම ටනල් එකක් තියනවායි කියමු‍කො....එතකොට ඒ ටනල් එක ඇතුළට වැටෙන දෙයක් ග්‍රැවිටි එක නිසා කඩාගෙන ඇතුළට යනවනෙ...ඊට පස්සෙ ලොකේ මැද පහුකරගෙන ගියාම ග්‍රැවිටි එකෙන් ඒක ආපහු ලෝකෙ මැදට අදින නිසා ඒකෙ වේගෙ ටිකෙන් ටික අඩුවෙලා ලෝකේ අනිත් පැත්තෙ පොලොව මට්ටමට එනකොට ඒ වස්තුවේ වේගෙ බින්දුව වෙනවා..(for an instance) ඊට පස්සෙ ආපහු ඒක ග්‍රැවිටි එකෙන් ඇතුළට අදින නිසා මම හිතන්නෙ එහෙම ටනල් එකකට වැටෙන වස්තුවක් ඒ ටනල් එක ඇතුලෙ සිම්පල් හාමනික් මෝෂන් එකෙන් දෙපැත්තට චලනය වෙවි තියනවා කියලා...:shocked:

    air drag eka nisa 100% eha pattata yanna ba..
    anthimata mada hariyaka nathara wenawa kawada hari...
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අපි හිතනවටත් වඩා දියුණු පිටසක්වල ජීවීන් ඇවිත් අපිට ඇ‍ටෑක්කරොත්................
    ඉස්සෙල්ලම ඇ‍ටෑක් කරන්නේ ඇම‍රිකාවට................
    පැයභාගෙන් ඇමරිකාව අල්ලනවා.............
    ඊලඟට රුසියාව................
    චීනය සුදුකොඩි උස්සලා යටත්වෙනවා.............
    මේවගේ අපි ඔක්කොමල්ලව කුදලගෙන යන්න හැදුවොත්................