ඔබගේ පිවිතුරු ඡන්දයට මෙන්න අවස්තාවක් !!!!!

Thushky1993

Member
Jan 10, 2010
1,219
190
0
Colombo, Sri Lanka
ඔබගේ පිවිතුරු ඡන්දයට මෙන්න අවස්තාවක් !!!!!

.::Elakiri Awards Ceremony 2011 (එළකිරි සම්මාන උළෙල 2011)::.​

මේ සම්මාන උළෙලේ වඩාත් තරඟකාරීම ඉසව්ව හෙ‍ට උදෑසන අපගේ විනිසුරුකරුවන් දෙදෙනෙකු විසින් ආරම්භ කිරීමට නියමිතයි


මොකක්ද මේ ඉසව්ව ?


01. වසරේ ජනප්‍රියම එළකිරි සාමාජිකයා :cool: :cool: :cool: :cool:
02. වසරේ ජනප්‍රියම එළකිරි සාමාජිකාව :shocked: :cool: :cool:


POLL එක ආරම්භ වන්නේ 2011.04.30 උදෑසන අවසාන වන්නේ 2011.05.02 රෑ 12.00


අප විනිසුරුවන් විසින් නම් කර තෝරා ගන්නා සාමාජිකයන් 10 ක් හා සාමාජිකාවන් 10 දෙනෙක්
මේ ඡන්දයට තේරී පත්ව හෙට පැවැත්වෙන POLL දෙකට තරඟ වදී (එක POLL එකක් සාමාජිකයා තේරීමට හා අනෙක් POLL එක සාමාජිකාව තේරීමට කටයුතු යොදා ඇත )


මෙහි විනිශ්චය අප සම්මාන උළෙලේ සම්මාන ප්‍රදානය කරන විට දැනුම දීමට කටයුතු යොදා ඇත


ඡන්ද නීති හා රෙගුලාසි හා සුදුසුකම්

# ෆේක් ගිණුම් වලින් දමනා ඡන්ද ප්‍රතික්ෂේප කෙරේ

# ඡන්දය බාවිතා කිරීමට තිබිය යුතු අවම සුදුසුකම් වන්නේ ඔබ 2011 රෙජිස්ටර් වූ කෙනෙකු නම් පොස්ට් 350 ට වඩා දමා තිබිය යුතුය , ඔබ 2011 කලින් රෙජිස්ටර් වී ඇත්නම් පොස්ට් 250 කට වඩා පල කර තිබිය යුතුවේ

# එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජිකයන් 10 හා සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .

# එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ

# තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ

# මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම් (සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ )

# මෙමගින් අප බලාපොරොත්තු වන්නේ ප්‍රේක්ෂකයාගේ ජනාදරය දිනා ගත් අපේක්ෂකයා තේරීමයි
.


එහෙනම් හෙ‍ට උදෑසනින්ම ගොස් ඔබේ පිවිතුරු ඡන්දය ඔබගේ සිත ගත් අපේක්ෂකයාට ලබා දෙන්න :) :) :)

මෙහි සියලුම නීති සකසන ලද්දේ මා විසිනි ඒ සාර්ථක ඡන්ද ව්‍යාපෘතියක් ලඟා කර ගැනීමේ අරමුණිනි

© Genuine ®
█║▌│█│║▌║││█║▌║▌║
Thushky 1993 (Sampath Lakmal)​
 
Last edited: