# එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජිකයන් 10 හා සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .
මේ එළකිරියට කටුස්සගේ කරේ රත්තරන් බඳපු ලෝඩ්ස් කාරයෝ නම් බිහිකරගන්ඩ උවමනාවක් නෑ.මේ ජොලියට දාන තරඟෙ යටි අර්තෙ ඒකද?වහාම මේ වගන්තිය සංශෝධනය කරපන්.

ඔබ තුමා මේක හරියට තේරුම අරන් නැති පාටයි මේකේ තේරුම තමා ජයග්‍රහයකයා තෙරුවම පස්සේ ඒක එක්කෙනා ඒ ජයග්‍රහයකයා හරි නෑ ඊට වැඩ මෙයා හොඳයි ඔය වගේ දේවල් කියනවනේ ඒවා කියන්න එපා කියල තම දාල තියෙන්නේ ඊට වැඩිය කිසිම දෙයක් නැහැ මොකද ඒ ජයග්‍රහයකයෝ පත වෙන්නේ ඔබ තුමන්ලාගේම ඡන්දයෙන් නේ![]()
![]()
![]()
![]()
අනිවාඔබ තුමා මේක හරියට තේරුම අරන් නැති පාටයි මේකේ තේරුම තමා ජයග්‍රහයකයා තෙරුවම පස්සේ ඒක එක්කෙනා ඒ ජයග්‍රහයකයා හරි නෑ ඊට වැඩ මෙයා හොඳයි ඔය වගේ දේවල් කියනවනේ ඒවා කියන්න එපා කියල තම දාල තියෙන්නේ ඊට වැඩිය කිසිම දෙයක් නැහැ මොකද ඒ ජයග්‍රහයකයෝ පත වෙන්නේ ඔබ තුමන්ලාගේම ඡන්දයෙන් නේ![]()
![]()
![]()
![]()