තරහහර මෙතනින් පිටකරන්න

Apr 6, 2011
861
34
0
කෝ මේ සොත්තියා???

මචන් හුගක් කාලෙකින් තමයි එන්න පුලුවන් උනේ.(වැඩියනැ දවස් 2කයි);) ඉස්කෝලෙ ගිහින් ඇවිල්ලා හැමදාම හවසට වහිනවා.:yes: පෙරේදා අපේ ටැලිපෝන් ලයින්එකට හෙනයක් වැදුනා :(ඊයේ ට්‍රාන්ස්ෆෝමරේට වැදුනා...:(
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සොත්ති මාටිං;9982841 said:

    මචන් හුගක් කාලෙකින් තමයි එන්න පුලුවන් උනේ.(වැඩියනැ දවස් 2කයි);) ඉස්කෝලෙ ගිහින් ඇවිල්ලා හැමදාම හවසට වහිනවා.:yes: පෙරේදා අපේ ටැලිපෝන් ලයින්එකට හෙනයක් වැදුනා :(ඊයේ ට්‍රාන්ස්ෆෝමරේට වැදුනා...:(
    අපරාදේ
    තොට එකක් වැදුනේ නැද්ද?:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සොත්ති මාටිං;9982841 said:

    මචන් හුගක් කාලෙකින් තමයි එන්න පුලුවන් උනේ.(වැඩියනැ දවස් 2කයි);) ඉස්කෝලෙ ගිහින් ඇවිල්ලා හැමදාම හවසට වහිනවා.:yes: පෙරේදා අපේ ටැලිපෝන් ලයින්එකට හෙනයක් වැදුනා :(ඊයේ ට්‍රාන්ස්ෆෝමරේට වැදුනා...:(

    වහින්නේ උඹද....???? අපි නම් මම වහිනවා, වහින්න යනවා කිව්වේ චූ කරන එකට.....!!!:shocked::shocked::P:P:rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සොත්තියා අපිට මෙතන ලොකු ටෝක් දැම්මට මූ ඉස්කෝලේ යන පොඩි කොල්ලෙක්නේ.....

    ඒක තමා පූස්....ඒ උනාට මු හොද එකා....මු ත්‍රෙඩ් එකකුත් දාලා තිබ්බා අර බැන් කියාට දෙන්න ඇටි හැලෙන්න.....ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම රට ගැන හිතන එක නම් හොදයි....!!!
     
    Apr 6, 2011
    861
    34
    0
    ඒක තමා පූස්....ඒ උනාට මු හොද එකා....මු ත්‍රෙඩ් එකකුත් දාලා තිබ්බා අර බැන් කියාට දෙන්න ඇටි හැලෙන්න.....ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම රට ගැන හිතන එක නම් හොදයි....!!!

    ඒකට කීදෙනාද ආවේ ඉතුරුටික කරගන්න දවස් දෙකක්ම පරමාද උනා
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සොත්ති මාටිං;9983102 said:
    තෝ දන්නේ කොහොමද මම කීයෙ ඉන්න එකෙක් කියලාද?:lol:
    ඉස්කෝලේ තියෙන්නේ 13ට විතරනේ බොල....
    උඔ ඔය කොයි එකේ හිටියත් පොඩියි තමා...:frown::frown: