උඹේ ඔලුවට ඒ ඇපල් ගෙඩිය වැටේවි...එදා අර ඇපල් ගෙඩිය අරූගෙ ඔලුවට වැටුනෙ නැත්තන් අද මොනා වෙයිද ?![]()

ඔව්නෙ....එළකිරියෙ එකෙක් ඇපල් ගෙඩියක් හොයාගත්තා කිව්වම...katada adambara apitamane
![]()

kiyapan balanna ehenanමචංලා මට තව ප්රශ්නයක් තියෙනවා... ඒක දාන්නද? හැබැයි ඒක ටිකක් අමුතු ප්රශ්නයක්...
බට් මචං....පොලොව ඇතුලෙ ලොකු බලපෑමක් ඇති කරන්න තරං air drag එකක් තියනවද...air drag eka nisa 100% eha pattata yanna ba..
anthimata mada hariyaka nathara wenawa kawada hari...

හිටු...මේක දාමු ටැග් එකකට..."Think out side the box" මේක තමයි මම හැම වෙලේම කරන්න උත්සාහ කරන්නේ

ඔව්නෙ....එළකිරියෙ එකෙක් ඇපල් ගෙඩියක් හොයාගත්තා කිව්වම...![]()







එළුවෙක් කොහොමද බොල ගොනෙක් වෙන්නෙ....උඹ එළුවයි ගොනයි වෙන්කරලා අදුරගන්න දන්නැද්ද....mama me hithuwe ape eluwa kochchara gonek da kiyala![]()

එළුවෙක් කොහොමද බොල ගොනෙක් වෙන්නෙ....උඹ එළුවයි ගොනයි වෙන්කරලා අදුරගන්න දන්නැද්ද....![]()

වෙන්න පුලුවන්...බට් උඹේ මොලේ තරං ගොන් නෑumba eluwek wunata gon molayak thiyenne![]()


ආයෙත් අහලා
මන් මේ අහන්නමයි කියල හිටියේ විහිළුවක් නෙමේ
ඇයි සිනි පැණි රහ![]()

ඔන්න ඉතින් තේරුනේ නෑ. දැන් මේක කම්පනා කරන්න වෙනවාසීනි ඇත්තටම පැණි රහද.....නැත්නං පැණි රහ වගේ ඇපියර් වෙනවද...![]()
