~~Elakiri Thinkers Arena~~

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචංලා මට තව ප්‍රශ්නයක් තියෙනවා... ඒක දාන්නද? හැබැයි ඒක ටිකක් අමුතු ප්‍රශ්නයක්...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව්නෙ....එළකිරියෙ එකෙක් ඇපල් ගෙඩියක් හොයාගත්තා කිව්වම...;)
    :nerd:
    ආයෙත් අහලා :lol:
    මන් මේ අහන්නමයි කියල හිටියේ විහිළුවක් නෙමේ :shocked:
    ඇයි සිනි පැණි රහ :eek:
    ඇයි වතුර තෙත :eek:
    බල්ලෝ කකුල් උස්සල චු කරන්නේ ඇයි :eek:
    පඩයක් යනකොට ලග ඉන්න අය ඇයි ඇතට යන්නේ :eek:
    :nerd:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    :nerd:
    ආයෙත් අහලා :lol:
    මන් මේ අහන්නමයි කියල හිටියේ විහිළුවක් නෙමේ :shocked:
    ඇයි සිනි පැණි රහ :eek:

    සීනි ඇත්තටම පැණි රහද.....නැත්නං පැණි රහ වගේ ඇපියර් වෙනවද...:eek:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සීනි ඇත්තටම පැණි රහද.....නැත්නං පැණි රහ වගේ ඇපියර් වෙනවද...:eek:
    ඔන්න ඉතින් තේරුනේ නෑ. දැන් මේක කම්පනා කරන්න වෙනවා:growl:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔන්න මම දානවා............

    ගැහැණු කෙනෙක්ගෙ ජන්මානු වෙන්නෙ XX , පිරිමි කෙනෙක්ගෙ ජන්මානු වෙන්නෙ XY
    ඒ වගෙම ලමයෙක් හැදෙද්දි ගැහැණු කෙනාගෙ ජන්මානු හරියට වෙන් වුනේ නැත්තම් XXY ඒ කියන්නෙ නපුංසක අය හැදෙනවා..
    පර්යේශනය්කින් වත් බැරිද XYY කියල කෙනෙක් හදන්න??
    XXY උනාම ගැහැණු ගත් වැඩියි නම්... XYY අධි පුරුශ වෙයිද දන්නෑ?