මට අද මොරටුවට කතා කරන්න අමතක උන බන්......උබව දැක්කම මතක් උනේ......

මම නම් Bio නෙමෙය් බන් කලේ.......ඒක හින්ද ඕක ගැන දන්නේ නෑ........ඔන්න මම දානවා............
ගැහැණු කෙනෙක්ගෙ ජන්මානු වෙන්නෙ XX , පිරිමි කෙනෙක්ගෙ ජන්මානු වෙන්නෙ XY
ඒ වගෙම ලමයෙක් හැදෙද්දි ගැහැණු කෙනාගෙ ජන්මානු හරියට වෙන් වුනේ නැත්තම් XXY ඒ කියන්නෙ නපුංසක අය හැදෙනවා..
පර්යේශනය්කින් වත් බැරිද XYY කියල කෙනෙක් හදන්න??
XXY උනාම ගැහැණු ගත් වැඩියි නම්... XYY අධි පුරුශ වෙයිද දන්නෑ?

උඹත් කැළණි මිටියාවතේ මර්වින් සිල්වා වගේ ගොන් කතාමයි කියන්නෙ...මචන් එලිච්චියගේ කිරි වලට එලූ කිරි කියනවා
ඒත් වැස්සිගේ කිරි වලට එළ කිරි කියන්නේ ඇයි ?
එතකොට උළුවෝ හැම වෙලාවෙම බෑ කියා ගත්ත ගමන්ම ඉන්නේ ඇයි.![]()

ඔන්න මම දානවා............
ගැහැණු කෙනෙක්ගෙ ජන්මානු වෙන්නෙ XX , පිරිමි කෙනෙක්ගෙ ජන්මානු වෙන්නෙ XY
ඒ වගෙම ලමයෙක් හැදෙද්දි ගැහැණු කෙනාගෙ ජන්මානු හරියට වෙන් වුනේ නැත්තම් XXY ඒ කියන්නෙ නපුංසක අය හැදෙනවා..
පර්යේශනය්කින් වත් බැරිද XYY කියල කෙනෙක් හදන්න??
XXY උනාම ගැහැණු ගත් වැඩියි නම්... XYY අධි පුරුශ වෙයිද දන්නෑ?
අංගොඩ පිස්සන් කොටුවට ඉන්ටර්නෙට් දීලද 

ආයෙත් අහලා
මන් මේ අහන්නමයි කියල හිටියේ විහිළුවක් නෙමේ
ඇයි සිනි පැණි රහ
උඹ බහුශ්රැත කෙනෙක්ද බංසීනි සීනි රසයි... පැණි පැණි රසයි
රස වර්ග 7යි තියෙන්නෙ
- ඇඹුල්
- මධුර
- කටුක
- තිත්ත
- ලුණු
- කර
- කහට

සීනි ඇත්තටම පැණි රහද.....නැත්නං පැණි රහ වගේ ඇපියර් වෙනවද...![]()

ඌ මචං තින්කර් කෙනෙක්උඹ බහුශ්රැත කෙනෙක්ද බං
වැඩි පුර තනියම ඉන්න එපා. නෙට් එකේම ඉන්නේ නැතුව එලි බැහැලා හිටු. නැත්නම් උඹනම් අනිවා අරෙහේ යන්න වෙයි![]()

අංගොඩ පිස්සන් කොටුවට ඉන්ටර්නෙට් දීලද
![]()

සීනි සීනි රසයි... පැණි පැණි රසයි
රස වර්ග 7යි තියෙන්නෙ
- ඇඹුල්
- මධුර
- කටුක
- තිත්ත
- ලුණු
- කර
- කහට

මම දුටු ගැමුණූඋඹත් කැළණි මිටියාවතේ මර්වින් සිල්වා වගේ ගොන් කතාමයි කියන්නෙ...![]()