~~Elakiri Thinkers Arena~~

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඔන්න මම දානවා............

    ගැහැණු කෙනෙක්ගෙ ජන්මානු වෙන්නෙ XX , පිරිමි කෙනෙක්ගෙ ජන්මානු වෙන්නෙ XY
    ඒ වගෙම ලමයෙක් හැදෙද්දි ගැහැණු කෙනාගෙ ජන්මානු හරියට වෙන් වුනේ නැත්තම් XXY ඒ කියන්නෙ නපුංසක අය හැදෙනවා..
    පර්යේශනය්කින් වත් බැරිද XYY කියල කෙනෙක් හදන්න??
    XXY උනාම ගැහැණු ගත් වැඩියි නම්... XYY අධි පුරුශ වෙයිද දන්නෑ?
    මම නම් Bio නෙමෙය් බන් කලේ.......ඒක හින්ද ඕක ගැන දන්නේ නෑ........
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මචන් එලිච්චියගේ කිරි වලට එලූ කිරි කියනවා
    ඒත් වැස්සිගේ කිරි වලට එළ කිරි කියන්නේ ඇයි ? :lol:

    එතකොට එළුවෝ හැම වෙලාවෙම බෑ කියා ගත්ත ගමන්ම ඉන්නේ ඇයි.:confused::confused:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මචන් එලිච්චියගේ කිරි වලට එලූ කිරි කියනවා
    ඒත් වැස්සිගේ කිරි වලට එළ කිරි කියන්නේ ඇයි ? :lol:

    එතකොට උළුවෝ හැම වෙලාවෙම බෑ කියා ගත්ත ගමන්ම ඉන්නේ ඇයි.:confused::confused:
    උඹත් කැළණි මිටියාවතේ මර්වින් සිල්වා වගේ ගොන් කතාමයි කියන්නෙ...:lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔන්න මම දානවා............

    ගැහැණු කෙනෙක්ගෙ ජන්මානු වෙන්නෙ XX , පිරිමි කෙනෙක්ගෙ ජන්මානු වෙන්නෙ XY
    ඒ වගෙම ලමයෙක් හැදෙද්දි ගැහැණු කෙනාගෙ ජන්මානු හරියට වෙන් වුනේ නැත්තම් XXY ඒ කියන්නෙ නපුංසක අය හැදෙනවා..
    පර්යේශනය්කින් වත් බැරිද XYY කියල කෙනෙක් හදන්න??
    XXY උනාම ගැහැණු ගත් වැඩියි නම්... XYY අධි පුරුශ වෙයිද දන්නෑ?
    :eek: අංගොඩ පිස්සන් කොටුවට ඉන්ටර්නෙට් දීලද

    :lol::lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ආයෙත් අහලා
    මන් මේ අහන්නමයි කියල හිටියේ විහිළුවක් නෙමේ
    ඇයි සිනි පැණි රහ

    සීනි සීනි රසයි... පැණි පැණි රසයි

    රස වර්ග 7යි තියෙන්නෙ

    1. ඇඹුල්
    2. මධුර
    3. ක‍ටුක
    4. තිත්ත
    5. ලුණු
    6. කර
    7. කහට
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සීනි සීනි රසයි... පැණි පැණි රසයි

    රස වර්ග 7යි තියෙන්නෙ

    1. ඇඹුල්
    2. මධුර
    3. ක‍ටුක
    4. තිත්ත
    5. ලුණු
    6. කර
    7. කහට
    උඹ බහුශ්‍රැත කෙනෙක්ද බං:eek:
    වැඩි පුර තනියම ඉන්න එපා. නෙට් එකේම ඉන්නේ නැතුව එලි බැහැලා හිටු. නැත්නම් උඹනම් අනිවා අරෙහේ යන්න වෙයි:lol:
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    සීනි ඇත්තටම පැණි රහද.....නැත්නං පැණි රහ වගේ ඇපියර් වෙනවද...:eek:

    it's all about neurology..
    seeni diwe gawunama..
    diwe thiyene test buds walin signal karanwa brain ekata..
    brain eken thamay identify karanne seeni pani rahay kiyala..plus dan mei diwe gawune seeni kiyala
    :D

    thats my view..
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    උඹ බහුශ්‍රැත කෙනෙක්ද බං:eek:
    වැඩි පුර තනියම ඉන්න එපා. නෙට් එකේම ඉන්නේ නැතුව එලි බැහැලා හිටු. නැත්නම් උඹනම් අනිවා අරෙහේ යන්න වෙයි:lol:
    ඌ මචං තින්කර් කෙනෙක්:cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :eek: අංගොඩ පිස්සන් කොටුවට ඉන්ටර්නෙට් දීලද

    :lol::lol:
    :lol::lol:
    ලොවෙත් නැහැ
    සීනි සීනි රසයි... පැණි පැණි රසයි

    රස වර්ග 7යි තියෙන්නෙ

    1. ඇඹුල්
    2. මධුර
    3. ක‍ටුක
    4. තිත්ත
    5. ලුණු
    6. කර
    7. කහට
    :shocked:;)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඔන්න මම දානවා............

    ගැහැණු කෙනෙක්ගෙ ජන්මානු වෙන්නෙ XX , පිරිමි කෙනෙක්ගෙ ජන්මානු වෙන්නෙ XY
    ඒ වගෙම ලමයෙක් හැදෙද්දි ගැහැණු කෙනාගෙ ජන්මානු හරියට වෙන් වුනේ නැත්තම් XXY ඒ කියන්නෙ නපුංසක අය හැදෙනවා..
    පර්යේශනය්කින් වත් බැරිද XYY කියල කෙනෙක් හදන්න??
    XXY උනාම ගැහැණු ගත් වැඩියි නම්... XYY අධි පුරුශ වෙයිද දන්නෑ?

    හරියටම දන්නෙ නෑ බන්....මට ඔය ජීව විද්‍යාත්මක එව්වා අල්ලන්නෙම නෑ...නමුත් පිරිමි අයගෙයි ගෑණු අයගෙයි ජෙනිටල්ස් දෙකම differentiate වෙන්නෙ එකම structure එකකින්....(ඒකට කියන නම මම දන් නෑ...)

    උදාහරණයක් විදියට පීනිස් එක සහ ක්ලිටෝරිස් එක බවට differentiate වෙන්නෙ එකම entity එකක්...ඉතිං හෝමෝන වල අඩු වැඩි වීම් මත මේ differentiate වීමේ ක්‍රියාවලිය නිසියාකාරව සිදුනොවන අවස්ථා තියනවා....එවන් අවස්ථා වල විකෘති වෙච්ච ජෙනිටල්ස් ඇතිවෙනවා....ඒ කිව්වෙ "පීනිස් ලයික් ක්ලිටෝරිස්" වගේ අවයවයන් ඇතිවෙන්න පුලුවන්...
     
    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    මගේ ඔලුවේ හෑමතිස්සෙම දුවන්නේ "" මම "" මේ ලෝකේ"" කියන්නේ කවුද කියන ප්‍රශ්නේ.. එක සරල ප්‍රශ්ණයක් වගේ පෙන්නේ.... ඒත් හරි සන්කීරණ්යි.... වචන වලින් කියන්න බෑරි තරමට:nerd: