Mathematics , Writing Ability ( English Poems and Rap Songs ) , Loven rapping
RAP කෙසේ වෙතත් WRAP නම් පුලුවන් වගේ...



Mathematics , Writing Ability ( English Poems and Rap Songs ) , Loven rapping



giving rep--![]()


උඹ කට ඇරියොත් කියන ඒවා ඒවගෙත් කියනවද සමා
Im a good announcer (Im the best debater of 2004)


ඒක තමයි මචන් ඕකගේ ටැලන්ට් එකme yaka kohen hari idala hathi dagena duwan enawa
puduma kehillak tiyenne elakiri eke wali hadaganna![]()

සර්පයා දුටුවෙහිද?dakka gaman kello yalu karaganna puluwan.... but ikmanata epa wenawa........


ha neme yako aett kuwe man ube post godak dakla tiyana me tike tho karanne wali yana then hoya hoya ewata piduru danna set wena eka.![]()

සිරාම ඕකා කමතක වගේ ඉන්නේ. ++බලන් ගියාම මෙතන එන්න ඔක්කොම මාර පොරවලනේ.. බොරු බයිල.![]()

ඒකනේ බං මාත් මේ තාම මගේ ටැලන්ට් එක හොයනවා

ඒකත් පට්ට telnet එකඒකනේ බං මාත් මේ තාම මගේ ටැලන්ට් එක හොයනවා
උඹේ මොකක්ද බොරු බයිලා ගහන එකද![]()


හ්ම්ම්ම්ම්ම්ම්..... සිගරට් එකක් පත්තු කොලොත් දුම් බෝල අරින්න පුලුවන්.. ලොකු ලොකු..![]()

අනේ මම මේ දැන් දැක්කේ ඔයාගේ replay එක.ඒකත් පට්ට telnet එක![]()
මාත් හොයනවා මගේ telnet එක![]()
![]()
