What is your born talent?

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
1). සින්දු කියන්න පුලුවන්
2). චිත්‍ර අඳින්න පුලුවන්
3). කතා සහ කවි ලියන්න පුලුවන් (English සහ සිංහල)
4). හොඳ ඇත්ලීට් කෙනෙක්
5). හොඳ මතකයක් තියෙනවා (හැබැයි පාඩම් ගැන නම් නෙමෙයි වෙන ඕනේ දෙයක් ගැන :P )
6). ගොඩක් indoor and Outdoor ගේම්ස් හොඳට ප්ලේ කරන්න පුලුවන්.
7). හොඳට රඟපාන්න පුලුවන්
8). හොඳ Gamer කෙනෙක්
9). Photo editor කෙනෙක්
10). පැය ගාණක් වුනත් නිදා ගන්න නම් පුලුවන් :P

siraavata:P
 

PRICE

Active member
  • Feb 13, 2009
    548
    37
    28
    මෙහේ
    ක බො හු නි ඔය ටික තමා :oo::baffled::baffled:

    කනවා

    බොනවා

    හු ***

    නිදියනවා

    ඔයිට වඩා නම් talent 1k නෑ:P:P
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    Ade mata ehema ekak thyenawada kiyala poddak check karala balanna Oni,mechara kal nam ehema ekak thibbe na :P