බන්ටු
Reaction score
922

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අනිවා.. ඔෆිස් එකේ එවුනුත් කිව්වෙ ඔය ටිකම තමා.. මේ අවුරුද්ද ඇතුලත අහනවා කොහොම හරි.. :D

    අපෝ මටත් ඕන තරම් කැ# වැඩ කරල තියෙනවා බං.. ඒ නිසා මාත් හරි පරිස්සමින් මිනිස්සු ආශ්‍රය කරන්නෙ.. මට වැඩිය යාලුවො නැහැ බං.. ඉස්කොලෙ කොල්ලො ටිකයි, ඔෆිස් එකේ වැඩ කරන සෙට් එකයි තමා.. ඉස්කෝලෙ එවුන් හොයන්නවත් නෑ.. ගොඩක් එවුන් බැඳලා.. මට ෆ්‍රී එකක් නැති නිසා තමා බං අවුල.. උන් හිතනවා ඇති මං ලොකු ලයින් දානවා කියලා.. :(

    මේ රෙද්ද අස්සට ෆෝන්, කැමරා ගේන්න දෙන්නෙත් නෑ බං.. ඒ හින්දා ෆෝන් එකත් ගෙදර දාලා එන්නෙ මං..
    ඔවු බං.. හැමදාම අහන්න කියලා හිතන් ඉන්නවා.. ළඟට ආවාම කිති කිති වගේනේ..:dull:
    එල එල මචං.. යාලුවො එහෙම ඉන්නවද බං වටපිටාවෙ.. තනියම ඉන්න ගියාම පට්ට පාලුනේ.. මට යාලුවො හිටියත් සමහර දවස් වලට පාලුයි.. :(
    එයාලා හොඳින් ඉන්නවා මචං.. නිවාඩුවක් ගත්තා පෙරේදා.. :D
    දැන් ලොකුවටම බිසී නෑ..
    ඒකි එනවා බං.. අහන්න ඕන තව ටිකක් ෆිට් කරගෙනම.. :D :D

    උඹගෙ දෙමාපියො ඉන්නෙ ලංකාවෙද.. නැත්තං ඔය රටේද..?
    ටීට් : සුදු ඔයා මොකද කරන්නේ ?:love:
    sasa : මුකුත් නැ අනේ ...මල් වලට වතුර දානවා ....:oo:
    ටිටී : ඇත්තද වස්තුවේ ...මොනාද ඔයාගේ වත්තේ තියෙන මල් ???:confused:
    sasa : එක එක පාට මල් තියෙනව අනේ ...රතු පාට ,රෝස පාට ,නිල් පාට ...
    ටිටී : හරි ...හරි...මම දැන් තියෙනවා ..පොඩි විස්තරයක් තියනව ..මම හෙමීට ඔයාට කියන්නම්කො ..;):love:
    sasa : ඔයා ඉතින් හැමදාම මට විස්තර කිය කියා ඉන්න ..OK OK ...BYE ....I ලව් මල ඉලව් (ඒ sasa ගේ ආදරය ඉංග්‍රීසි බසින් ):love::love:
    අද මම ලිදෙ. පාරෙදි කෙල්ලෙක් එහෙම දැක්කම හෙඩ් ලයිට් ගහලා හෝන් එක එහෙම ගහනවා නෙ. ඔය පුරුද්දට අද ඩිස්පැන්සරියක් ඉස්සරහදිම කෙල්ලෙක් දැකලා හෝන් එක ගැහුනා. සෝ කෙස් එකෙ දැම්මා වගෙ ඔක්කොම එවුන් මගෙ දිහා බලන් හිටියා .පට්ට නෝන්ඩිය මම .ඉරිදා පොලට හෙලුවෙන් ගියාමත් මේ වගෙම හිතෙනවා ඇති.
    මම කිව්වා කෙල්ලෝ ගැන මට කිසිම හැගීමක් නැහැ
    මම කොළුකාරයෙක්
    පුළුවන්නම් ඔයාගේ තාත්තගේ email address එක මට එවන්න කියලා ...
    no reply .............:lol:
    පොල් එකට කෙල උනා බන්.. තරගේ ඉවර වෙන්න ඉස්සෙල්ල close කරලා :lol:
    දන්නේ නැහැ බන් ,,,,:no:
    දැන්නම් සද්ද නැහැ
    මම මාරු කතාවක් කිව්වා .....;)
    උඹ කැවුම් පෙරේතයෙක්ද බොල..
    මට නම් පේන්න බෑ ඕයි.. :D
  • Loading…
  • Loading…
  • Loading…