


මම උබත් එක්ක වැඩිය කතාකරලා නැහැ තමයි ,,,
ඒත් මම දන්නවා බන් උබ හොද කොල්ලෙක් කියලා.
මට බඩියා මල්ලී තමයි විස්තරේ කිව්වේ.ඌ ඉතින් මට සහෝදරයෙක් වගේ.
මොකටද බන් මානසික ලෙඩ්ඩු නිසා අපි අපේ හිත සවුත්තු කරගන්නේ.
මිටපස්සේ උබට ඕනිම දේකට අපි ඉන්නවා .................



(නොදකින් ,,,කතාකරන්න එපා pm එක ගැන ...ඇඩෙන්නම ලිය ලියා හිටියේ ...අපරාදේ විනාඩි දහයක් විතර type කරා.)