පිස්සු කරන්න එපා මච එකෙක් දෙන්නෙක් බිරුවා කියලා සයිට් එක දාල යන්න තරම් එහෙමනම් අපිට බැනලා තියෙන හැටියට අපි ජිවිතෙනුත් සමු ගන්න ඔන හොද හා නරක කියා දෙකක් ඇත අපි අද දකින හොද හෙට නරකක් විමට ඉඩ ඇත සියලු දෙ වෙනස් වෙන සුලුය එ නිසා එකෙක් දෙන්නෙක් කියන දෙ අහලා ජිවිතෙන් පලා
යන්න එපා මොකද නරක දහසක් මිනිසුන් අතර එක මිනිහෙක් හොද වෙන්න පුලුවන් ඉතින් අපි එ කෙනාව මග හැර ගන්නෙ ඇයි අනික මම දැක්කා ජිටි උනත් උබෙ හොද කියලා තියෙනවා තව දෙයක් උබ සයිට් එකට වටින සමාජිකයෙක් බන් උබෙ දැනුමෙන් අර එක හොද මිනිහාට හො යමක කරපන් යන්න එපා මම හිතනවා උබ යන්නෙ නැහැ කියලා බයෙ පැනලා වරෙන් වෙනදා වගෙම අපිත් එක්ක ඉන්න බුදු සරණයි

බනිනව රිදෙනව එහෙම වෙනව.. හැමදේම විදගන්න පුරුදු වෙයන්.. මොකෝ ඇගේ වැදෙනවා ඈ.. පිස්සු නැතුව වරෙන්
REP+++ for U