රත්තරං
Reaction score
4,771

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්න එපා බන්. උබ මේ එලකිරියේ මම ගරුකරන චරිත වලින් එකෙක්.මම උබට කවදාවත් වචනයක් කියලා තියෙනවද කියපන්??. වැරැද්දක් කලානම් පිලිගනින්. උබ කිව්ව දේ ආයෙම කියවලා බලපන්. "උබලා" = අපේ රටේ මිනිස්සු.
    මම අපි නිදහස් අද්යාපනෙන් ඉගෙන ගෙන වැඩක් කරන්නේ නෑ කිව්වේ නෑ. අපි රටට හුගාක් විදේශ විනිමය ගේනවා. ඒවා රටේ 100% ශුද්ද ලාභය. ඒත් උබ ඔයවගේ තුජ්ජ විදිහට හිතන්න එපා අපේ රටේ උන් කන්නේ අපේ සල්ලි වලින් කියලා.

    අපේ රට රත්තරන් රටක්. අපි එවන අරාබින්ගේ හු@#වල් ඔනේ නෑ අපේ රත්තරන් මිනිස්සුන්ට නොමැරී ඉන්න. මේක කාලකන්නියො ඉපදෙන කාන්තාරයක් නෙමෙයිනේ.. බතල අලයක් හරි කාලා අපේ රටේ උන් ඉදී. ඒත් තෙල් ඉවරවෙලා ඉන්දියන් ලන්කන් පිලිපීන් මොලටික ගල්ෆ් වලින් ගියදාට උන්ට වෙන්නේ ගූපොතත් අරන් ආපහු කූඩාරම් වලට යන්න මීට අව්රුදු 300ක් 400ක් ට කලින් හිටිය වගේ.

    හිතරිදුනනම් සමාවෙයන්. උබේ ගෞරවය නැතිකරගන්න එපා මචන්
    එක එකා අරාබින්ගේ තුට්ටු දෙකට හුචක්කු එලවන්න බැල මෙහෙවර කරන්න ගිහින් සල්ලි හම්බකලාට, උන් මහ ලොකු පොරවල් කියලා හිතන් හිටියට මතකතියා ගනින් ඊට වඩා ලක්ශ ගනනින් අරාබියෝ අන්දලා ඩීසන් පිට සල්ලි හොයන කොල්ලො ඒ රටවල ඉන්නවා. උන් මත තමයි අරාබිනුත් රැදෙන්නේ..මම පොඩි මිනිස්සුන්ට ගරහනවා නෙමේ උබ කියපු කැ$# කතාවට මම උත්තර දුන්නේ

    උබ ගැන මට ලැජ්ජයි බන්
    මම මේ වෙනකන් උබට වචනයක්වත් කියල නෑ මචන්.. ඒත් මේකටනම් කියන්න වෙනවා.. තමන්ගේ ජාතියට ගරහන්න එපා බොල.. සුද්දා ලංකාවට ආවහම උන්ගේ ඉදුල් ලෙවකාලා , ලෙවකන්න රට ජාතිය පාවාදුන්න අමනයො කලා වගේ වැඩක්මයි උබ මේ කලේ, මමත් ගල්ෆ් රටවල් වලින් බාගෙකට වඩා වැඩකලා,පහුගිය දවස් 22 මම එලකිරි ආවෙත් නැත්තේ මම ඕමාන් ප්‍රොජෙක්ට් එකකට ගියා. දවස් 22ට මම අරාබින්ව අන්දලා සුද්ද ලාබේ රුපියල් 575000ක් ලන්කාවට ගෙනාව. හැබැයි මමනම් කලේ අපේරටේ නිදහස් අද්යාපනෙන් ඉගෙනගෙන ඒ දැනුමෙන් ගොන් අරාබින්ව අන්දලා උන්ගෙන් දත් ගලවන් රටේ ආර්තිකේ ශක්තිමත් කරපු එක. මම උබ වගේ අපේ රටේ උන් කන්නේ මගේ සල්ලි වලින් කියලනම් කවදාවත් හිතුවේ නෑ,. මම හිතන්නේ මම කන්නේ නිදහස් අද්යාපනේ වෙනුවෙන් මේ රටේ දුප්පත් මිනිස්සු වැයකරපු සල්ලි වලින්..ඒ වගෙම ගොන් අරාබිගේ ඉන්ජිනීරින් ෆීල්ඩ් එකෙන් භාගයක්ම දුවන්නේ අපේ රටේ දුප්පත් මිනිස්සු අපේ නිදහස් අද්යාපනේ වෙනුවෙන් වියදම් කරපු සල්ලි වලින් කියලා.
    ubata lajayi mama gana :lol: uba mokekda ban ehema kiyanna mama ehema kiyala thiyenne mokada kiyala balapn ehema balanawanam ubala lajja wenna ona
    Macho rataran,....Apahasa karana apa do, mama muslimda kiala ahala. Mama peo buddhist do. Iscole giath colombo no 1 buddhist school akakata.
    හා අයියේ උඹට වඩා දියුනු උනාම කියන්නම් .උබට වඩා ඉගෙන ගත්ත ලොකු අයියල අක්කල මට සර් කිය කියා මගේ ලන්ග වැඩ කරනව COD
    ela ela. කුරුසයන්ට මේ දවස් වල රිදිලා තියෙන්නේ. උඹ පරිස්සමෙන් comment කරපන්.
    දැන් හම්බයෝ කුරුසයෝ මිත්‍ර සමාගම් හදාගෙන යටින් ගේම දෙනවා. උඹ මේ දවස් වල තත්වේ දන්නේ නැති නිසා මේක කිව්වේ.
  • Loading…
  • Loading…
  • Loading…