රත්තරං
Reaction score
4,771

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පොඩි වැඩකට වෙන රටකට ගියා බන්.. දැන්නම් හැමදාම ආයෙත් එලකිරි තමයි,,,,
    කොහේද බන් උඹ මෙච්චර කල් ගිහින් හිටියේ?
    Rataranta kalak set wela do. Dan akiwa repair karanawa ate. Ara aka aka tan walata 2t danawa ate. He he
    machang hunk akak tianawa 4700 km duwala tiane. mage yaluwakge city 38 duwane RPM aka bike aka start kalama 1500 tiane. duwana gana wadi kara gana widihak nada??????
    Uba kiapu katawa ata ban. Japana wage indian aka pata gahana baha. Ape gawal gawa kolakge tata kanakta mate 50 akak tianawa aka dan 250000- 300000 atara duwala tama baba wage wada.
    Machang suar akatama bike walata gahana vat aka adu waida? Mama palser akak july or auguest wala gana ine. Akai ahane.
    තෑන්ක්ස් මචං රිපලයි එකට :) ඔයා කියන කතාව සම්පූර්ණ ඇත්ත..:yes: මාර ආන්ඩුවක් මචං ලංකාවේ තියන්නේ මිනිසුන් ගැන ඉතන්නේ නෑ...ඒකයි අවුල....:( පිටරට ඒම කොහොමද.මේ කවදා පිකප් වෙයිද.අනේ මංදා...:( ඒනම් මං පොඩ්ඩක් ඉවසලා ඉන්නම් නේද.?තාම බයික් එක ගත්තේ නෑ.....:)

    ඩියො එක තමයි මචං ටාගට් එක..:D තෑන්ක්ස් කොල්ලෝ..
    @ mr. robet -- machan mata tika dawasak dipan.. marama mara busy ban.. ehen mehen elakiri ekata awith monawada wenne balala comment ekak dala giyata welawa aran wadak karanna ba ban me tikema.. aniwa danawa me wada tika iwara unahama
    පොදුවේ ආන්ඩුවට ලොකූ පාඩුවක් වෙනවා මේ ටැක්ස් වැඩි කරපු එකෙන්. මගේ යාලුවෙක් කිවා මේ මාසෙට බොහෝම සීමිත වාහන ගානක් රෙජිස්ටර් වෙලා තියෙන්නේ කියලා. ඒ අතර කලින් මාස වල ගෙනත් අන් රෙජිස්ටර් තිබ්බ ඒවත් හුගාක් තියෙනවා. එහෙම බලනකොට ඉස්සරහා මාස වල වාහන ගෙන්වීම හුගාක් අඩු වෙනවා. ආන්ඩුවට ඒකෙන් ලොකු පාඩුවක්(කෙටිකාලීන පාඩුවක් ). විශේශයෙන් ජපන් බයික් වගේ නෙමේ ඉන්දියන් බයික් පාවිච්චි කරන්න පුලුවන් අව්රුදු 5යි නැත්නම් 7යි . ඊට පස්සේ අහකට. ඉතින් එච්චර ඉක්මනට ක්ශයවෙන ඉන්දියන් බයික් වලට මෙච්චර මිලක් සාදාරන නෑ . අනික ජපන් බයික් වලින් ආන්ඩුවට ආදායමක් නෑ. 90%ක්ම හොරට ගේන ඒවා ( තිත්ත උනත් ඒකයි ඇත්ත ) . ඔලුවක් තියෙන උන් රට පාලනේට ආපු ගමන් (කවදා එයිද දන්නේ නෑ) ටැක්ස් අනිවා අඩු වෙනවා. මමනම් කියන්නේ වාහන වලට පාවිච්චි කරන්න අව්රුදු 30 ඉතර දීලා. ඊට පරන ඒවා අයින් කරලා ටැක්ස් අඩු කලානම් ටුවරිසම් වලට එහෙම ලොකූ රුකුලක් වෙයි. රටේ සල්ලි වාහන වලින් පිටට යනබව ඇත්ත, ඒත් ආන්ඩුවක් ඉන්නේ ඒවා වක්‍රව ආපහු රටට ගේන්න ප්ලෑන් කරන්න. නැතනම් රජයකින් වැඩක් නෑනේ

    කොහොම උනත් තව මාස 6-12 ඇතුලතනම් ටැක්ස් ලොකුවට අඩු වෙනවා වෙනවමයි
    මචං රත්තරං බයික් වල ගනන් අඩු වෙයිද.??:D
    Ado ara mama kiapu thread 2ma dapan hode. Carbulater aka tune karana seen aka dana amaru tama. Aduma gane aka ana walin wene mokakda kiala wath dapanko. Welawa natam wadata yane natuwa hari gahapan. Hikzz.
  • Loading…
  • Loading…
  • Loading…