agrmrs
Reaction score
795

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • http://www.elakiri.com/forum/showthread.php?t=1609632
    මෙවර එලකිරි කබ ඈදිමෙ තරගාවලියෙ එක් පිලක නායකත්වය සදහා මාහට ඔබගෙ වටිනා මනාපය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි..ජය පෑරදුම කෙසෙ වුවත් ඔබගෙ මනාපය ලෑබුනත් නොලෑබුනත් කිසිදු අමනාපයකින් තොරව ඔබ සෑමගෙ කෑමෑත්ත එ ආකාරයටම බාරගනිමි...සුබ අලුත් අවුරුද්දක් ඔබ සෑමට එක සිතින් පතම්...!:)
    මගේ ශොප් එකට එලකිරි බෝඩ් එකක් ඩිසයින් කරගන්න බං..... නම්බර් එක එවපන්..... මම කෝල් එකක් දෙන්නම්...... උඹ ලග ප්‍රින්ටින් එහෙමත් තියෙනවද.....?? මගේ ලග තියෙනවා ලයිට් දාලා බෝඩ් එකක්, ෆ්ලෙක්ස් එකෙන් ගහලා තියෙන්නේ..... ඒකේ දැනට තියෙන ෆ්ලෙක්ස් එක ගලවලා, අළුත්ම එකක් ඩිසයින් කරලා ගහන්න ඕනා..... තව වැඩ ගොඩක් තියෙනවා බං..... :D
    කුකුලෝහ්..... ඩිසයින් වැඩක් කරගන්න තිබේ.... කන්ටැක්ට් නම්බර් එක එවාපිය..... :)
    :frown: පිටු 1000 පනිනකම් හිටියේ බොල බලාගෙන..... :angry:
    හයි වෝල්ටේජ් හයි කරන්ට් දෙකම. ඒකයි ඔය හෙන ගහන්න වගේ ස්පාර්ක් වෙන්නේ...:rolleyes:

    වෝල් හතලිස් ගානක්ද කොහෙද නෝමල් වෙල්ඩින් ප්ලාන්ට් එකක වෝල්ටේජ් එක. ඒත් ඒකට පුලුවන් ආර්ක් එකක් තියාගන්න. හෙන ඇපියර් ගානක් යවන එක ඒකට උදව් වෙනව ඇති.
    යකෝ... :angry::angry::angry:හොරෙන් ලොග් වෙනවනම් නම්බර් එකක් වත් එවපිය කෝල් එකක්වත් දෙන්න. මොකද උනේ තොට...:confused:
  • Loading…
  • Loading…
  • Loading…