Wolverine GTR Apr 14, 2012 ලැබුවාවූ අලුත් අවුරුද්ද බලාපොරොත්තු සිහින පාර්ථනා ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල පාර්ථනා කරනවා!!!
ලැබුවාවූ අලුත් අවුරුද්ද බලාපොරොත්තු සිහින පාර්ථනා ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල පාර්ථනා කරනවා!!!
prageeth119lk Apr 13, 2012 සිතුම් පැතුම් ඉටුවෙන සාමය සතුට සපිරුන නිදුක් නිරෝගී සුවය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා:) >>>119lk<<<
සිතුම් පැතුම් ඉටුවෙන සාමය සතුට සපිරුන නිදුක් නිරෝගී සුවය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා:) >>>119lk<<<
gudaya Apr 13, 2012 ඔබටත් පව්ලේ හැමෝටමත් ලබන්නාවූ සිංහල අවුරුද්ද සතුටින් පිරි ,සෞභාග්‍යමත් ,වාසනවන්ත,කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක් වේවා , ####ගයාන් උදය###
ඔබටත් පව්ලේ හැමෝටමත් ලබන්නාවූ සිංහල අවුරුද්ද සතුටින් පිරි ,සෞභාග්‍යමත් ,වාසනවන්ත,කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක් වේවා , ####ගයාන් උදය###
nadimal Apr 13, 2012 ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සිතුම් පැතුම් ඉටුවෙන සාමය සතුට සපිරුන නිදුක් නිරෝගී සුවය පිරි එළකිරි අලුත් අවුරුද්දක් වේවා.............!!!:):):) ----නදිමල්----
ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සිතුම් පැතුම් ඉටුවෙන සාමය සතුට සපිරුන නිදුක් නිරෝගී සුවය පිරි එළකිරි අලුත් අවුරුද්දක් වේවා.............!!!:):):) ----නදිමල්----
chamil32 Apr 13, 2012 ~~ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔබට සහ පවුලේ සෑමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සාමය, සතුට, සෞභාග්‍යය සපිරි, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.!! !~~
~~ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔබට සහ පවුලේ සෑමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සාමය, සතුට, සෞභාග්‍යය සපිරි, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.!! !~~
maduranga_it Apr 13, 2012 "සබ්භීතියෝ විවජ්ජන්තු - සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ - සුඛී දීඝායු කෝ භව" ආයු වණ්ණ සැප බල ප්‍රඥා වර්ධනය වන සුභ නව වසරක් වේවා!!!!!!!!
"සබ්භීතියෝ විවජ්ජන්තු - සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ - සුඛී දීඝායු කෝ භව" ආයු වණ්ණ සැප බල ප්‍රඥා වර්ධනය වන සුභ නව වසරක් වේවා!!!!!!!!
chatm Mar 30, 2012 තැන්කූ සහෝ..... මම කොහොමත් ඔයාගේ නමත් එක්ක තමයි දාන්නේ. මොකද මට මෙහෙම අදහස් එන්න කොහොමත් විදියක් නෑ. හී හී හී
තැන්කූ සහෝ..... මම කොහොමත් ඔයාගේ නමත් එක්ක තමයි දාන්නේ. මොකද මට මෙහෙම අදහස් එන්න කොහොමත් විදියක් නෑ. හී හී හී
sudu pusa Feb 23, 2012 අඩේ පට්ට බං ඔය ගොඩ ඇවිත් ඉන්නේ කොල්ලා අඩෝ සිරාවටම අහන්නත් සතුටුයි බං එල කොල්ලෙක් වෙලානේ මූ කරගෙන පලයන් පරිස්සමට මචන් කවදාවත් කිසිම බොරුවක් කියන්න එපා එයාට කොච්චර අවුල් උනත් සම්පූර්ණ ඇත්ත විතරක් කියලා දාපන් අවංකව කරන් පලයන් උඔය වරදින්නෑ සුභ අනාගතයක් ලවු එකට....!!!
අඩේ පට්ට බං ඔය ගොඩ ඇවිත් ඉන්නේ කොල්ලා අඩෝ සිරාවටම අහන්නත් සතුටුයි බං එල කොල්ලෙක් වෙලානේ මූ කරගෙන පලයන් පරිස්සමට මචන් කවදාවත් කිසිම බොරුවක් කියන්න එපා එයාට කොච්චර අවුල් උනත් සම්පූර්ණ ඇත්ත විතරක් කියලා දාපන් අවංකව කරන් පලයන් උඔය වරදින්නෑ සුභ අනාගතයක් ලවු එකට....!!!