nadimal Apr 15, 2017 ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !
ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !
agresha Apr 12, 2017 එන්න කඹ අදින්න please vote for kasippu warriors http://www.elakiri.com/forum/showthread.php?t=1793064
එන්න කඹ අදින්න please vote for kasippu warriors http://www.elakiri.com/forum/showthread.php?t=1793064
Hasistranger Mar 31, 2017 මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ http://www.elakiri.com/forum/showthread.php?t=1791539
ADD Mar 27, 2017 මචන් මට උදව්වක් කරන්න මගේ තියෙන්නේ වින්ඩොව්ස් ලුමියා640 තියෙන්නේ මෙකේ අප්ඩෙට් කරන්න පුලුවන් ද පුලුවන් නම් කොහොමද ? 8.1 උප්ඩෙට් 2 කියලා පෙනන්නේ
මචන් මට උදව්වක් කරන්න මගේ තියෙන්නේ වින්ඩොව්ස් ලුමියා640 තියෙන්නේ මෙකේ අප්ඩෙට් කරන්න පුලුවන් ද පුලුවන් නම් කොහොමද ? 8.1 උප්ඩෙට් 2 කියලා පෙනන්නේ
thusitharhm Mar 16, 2017 u kewane hariyat ehema kiyanna be dockek lagata geniyanna kiyala a wade karanna widiyak ne ithin eka ape gedara hadana ekek neweine ballath hapa ganna wedak. dan hodai wage hebai kessa newathila
u kewane hariyat ehema kiyanna be dockek lagata geniyanna kiyala a wade karanna widiyak ne ithin eka ape gedara hadana ekek neweine ballath hapa ganna wedak. dan hodai wage hebai kessa newathila
සොහොන Mar 14, 2017 ඔබේ සිතේ තවත් සැබෑ නායකයෙකු මෙයට ඇතුලත් වීමට සුදුසු යැයි කියා හැගෙනවා නම් එම නම මෙතන පලකරන්න ~2K17 එලකිරි කබ ඇදිම ~ http://www.elakiri.com/forum/showthread.php?t=1789184
ඔබේ සිතේ තවත් සැබෑ නායකයෙකු මෙයට ඇතුලත් වීමට සුදුසු යැයි කියා හැගෙනවා නම් එම නම මෙතන පලකරන්න ~2K17 එලකිරි කබ ඇදිම ~ http://www.elakiri.com/forum/showthread.php?t=1789184
Hasistranger Mar 13, 2017 මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ http://www.elakiri.com/forum/showthread.php?t=1789087
Okelta Mar 13, 2017 printer eka share karala data ehemath copy karala dunna quick book nethuwa ona welawaka call ekak denna malbabath mathak karanna kiwwa
printer eka share karala data ehemath copy karala dunna quick book nethuwa ona welawaka call ekak denna malbabath mathak karanna kiwwa
Okelta Mar 9, 2017 ඇත්තටම කුවික් බුක් එක අපි කරන්නෙ නැහැ මොකද එකේ ක්රැක් කරපුවා ඉන්ස්ටෝල් කරන එක ලීගල් ප්රශ්න එනවා ඒකයි
ඇත්තටම කුවික් බුක් එක අපි කරන්නෙ නැහැ මොකද එකේ ක්රැක් කරපුවා ඉන්ස්ටෝල් කරන එක ලීගල් ප්රශ්න එනවා ඒකයි
Okelta Mar 8, 2017 අපි ඔකුරා ඔෆිස් එකෙන් ඇහුවා කුවික් බුක් වලට අපි සපෝර්ට් කරන්නෙ නැහැ මොකද එක වෙනම පැකේජ් එකක් නිසා ඩේටා ටික බැකප් කරල දෙන්න පුළුවන් කුවික් බුක් එක පස්සෙ ඉන්ස්ටෝල් කරගන්න වෙනවා
අපි ඔකුරා ඔෆිස් එකෙන් ඇහුවා කුවික් බුක් වලට අපි සපෝර්ට් කරන්නෙ නැහැ මොකද එක වෙනම පැකේජ් එකක් නිසා ඩේටා ටික බැකප් කරල දෙන්න පුළුවන් කුවික් බුක් එක පස්සෙ ඉන්ස්ටෝල් කරගන්න වෙනවා