BLACK MONEY
Reaction score
423

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • විනාශ වුනා කිව්වේ කවුද ?
    හි. හි.. උඹට මම තැන්ක්ස් කරන්න මයි හිටියේ.. :D
    මේ දවස් වල මම නිකන් ම ජනප්‍රිය වුනා.. ඒ උඹලාගේ වැඩ හින්දා..
    ඒ හින්දා මේ කල වැඩේට කවුද දුක් වෙන්නේ. සන්තොසෙන් ඉන්නවා මිසක්.. :P
    එකෙන්ම මටත් දැන් ලයිෆ් රොක්ස්..:D
    ඒක නෙමේ උඹ drafting and architecture කරනව කියන්නෙ තව ටික කාලෙකින්
    මක බාස් ගැහුව වගේ තනි කෙලින් බිල්ඩ්න් ලංකාවෙත් බලාගන්න පුලුවන් වෙයිනේ :rofl:
    අඩොව් සොරි බන් .. හහ් හහ් මට හැමදාම ඔය සීන් එක වෙනවා:lol:
    රට යන එක මට සෙට් වෙන්නේ නැ වගේ.... :P අපි හිතන තරම් කල් ලයිෆ් එක දිග ඇන්ඩ් කට්ට නැ කියලා දැන් හිතේන්වා:D
    ඇ බොල ඇම්ඩො මට කියන්න ඕන එක උඹේ වෝල් එකේද ලිව්වෙ? :rofl:
    ඒ කියන්නෙ රට යන සීන් එක අතෑරියද?
    මම නම් drafting and architecture සීන් එකට බැස්සා.... ඉක්මනට ජොබක් කරන්න ඔනේ
    රට ගිහිල්ලා හරියන්නේ නැ......:rofl:
    එව්ව ඉවරයක් නෑ බං..නොවැම්බර් තව එකක් හෑව්
    උඹව අල්ල ගන්න තියෙන අමාරුව
    ඔබටත් පවුලේ සෑමටත් දහමින් සිත් සෑනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා....!
    ---- නදිමල්----
    ඔබටත් ඔබගේ පවුලේ සැමටත් ප්‍රීතිමත් වෙසක් මංගල්‍යක් වේවා !!! :yes: :D
  • Loading…
  • Loading…
  • Loading…