chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මං ඔය දැක්කමයි මෙච්චර රෑ වෙනකන් නැඟිටලා ඉන්න කෙල්ලෙක්..
    Last Activity: Today 01:06 AM
    මොකෝ මේ යක්කු ගස් නගින වෙලේ තාම ඔන්ලයින්? රෑට නාලා තමා මේ සෙතේ සෙට් කරගත්තේ. ප්‍රිය බිරිද තමා AC එක ෆ්‍රිජ් එක ඇතුලේ ඉන්න ගානට දාලා පෝරියල් එක ඩබල් කලේ. පව් අහින්සක මම
    මොන සැපද කෙල්ලේ...උයන්නේ නැති එක විතරයි නොකරන්නේ...උදේ 6.30 ට ගමන පටන්ගත්තම ආපහු 9 වෙනවා ගෙදර එද්දි...ඊට පස්සේ ආපහු හවස..ගොඩාක් වෙලාවට පාරේ තමා...මාවතේ අපි...
    ඔවු නන්ගියෝ...හෙට ඔක්කොමලා ගෙදර..උයන්නෙනන් මම නෙමෙයි...මම ඉතින් කරන්නේ උයන දේ පැත්තකට වෙලා හොඳට කොටාබාන එක තමා...:D
    හෙට සෙනසුරාදානේ..දවල් වෙනකන් නිදාගන්න පුලුවන්...ඒකයි ඉන්නේ වස්තුවේ...
    ehema thama. thama hisata thama athamaya sewannallane.
    awulak na sltth apita support naa sathi ekahamarak dan. :(
    dan mobitel and dialog .
    warenko areheta
    :shocked:අම්මෝ ඔය වගේ තැන්වලින් පුලුවන් ඉක්මනට මාරු වෙන එක තමා නුවණට හුරු...:)
    වලිය දිහා කට ඇරගෙන බලන් ඉන්න ඇති...:Pමරු නේද කවුරුහරි රන්ඩු වෙනකොට බලන් ඉන්න එක...මාර ජොලි හලෝ..:lol:.අපිට කොහෙද එහෙම චාන්ස්...මේකේ වලියක් දැක්කොත් තමයි...:(
    මගේ හිතේ ඔයා ගැන ඉස්සර දවසක ඉපදුන ආදරේ
    ඉවරෙටම ඉවරයි. දැන් ඔයා ගැන මගේ හිතේ තියෙන්නෙ පිළිකුලක්. ඒක
    දවසින් දවස වැඩි වෙනවා. ඔයාව මතක් වෙන හැම වෙලාවකදීම
    ආයෙ කවදාවත්ම ඔය මූණවත් දකින්න ලැබෙන්න එපා කියලයි ප්‍රාර්ථනා කරන්නෙ.
    මම නිතරම හිතන්නෙ, කල්පනා කරන්නෙ,
    වෙන කෙල්ලෙක් එක්ක යාළුවෙන එක ගැන. මම හීනෙකින්වත් හිතන්නෙ නෑ
    ඔයාව කසාඳ බඳින එක ගැන. අපි අන්තිමට මුණගැහුණ දවසින් පස්සෙ ඇති වෙන්නෙ
    මහාම මහ එපා කරපු හැඟීමක්. මට නිකමටවත් හිතෙන්නෙ නෑ
    ආයෙ ඔයාව දකින්න කැමැත්තක්. ඔයත් එක්ක කතා කරන්න ආසාවක්.
    ඔයා හිතන්නෙ ඔයා ගැන විතරයි, ඔයාගෙ පවුලෙ අය ගැන විතරයි.
    අපි විවාහ වුනොත්, මම හොඳට දන්නවා මට
    මුළු ජීවිතේම එපා වෙන බව. නිකමටවත් හිතෙන්නෙ නෑ මට
    සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා. මට ඕනෙ මගේ හිත
    කාට හරි පුද කරන්න. ඒත් මට කිසිම ඕනකමක් නෑ මගේ හිත
    ඔයාට පුද කරන්න. මේ ලෝකෙ ඉන්න කිසිම කෙනෙකුට
    මෝඩ කමෙන්, කුහක කමෙන් ඔයා දෙවනි නෑ. ඒ විතරක් නෙමෙයි, ඔයාට
    පුළුවන් වුනේ නෑ මං ගැන හිතන්න, මට පිහිට වෙන්න.
    ඇත්තටම ඔයා මේවා හොඳට තේරුම් ගන්න.
    මම මේ කියන්නෙ ඇත්ත. මට කරන උදව්වක් හැටියට
    මේ සම්බන්ධය නතර කරලා දාන්න. නිකමටවත් හිතන්න එපා
    මේකට උත්තරයක් ලියන්න. ඔයා දීපු හැම ලියුමකම තිබුණෙ
    මට වමනෙට එන දේවල්. ඔයාගෙ හිතේ අහලකවත් නෑ
    මං ගැන ආදරයක්. මම එහෙම නම් නවතිනවා. මාව විශ්වාස කරන්න.
    මගේ හිතේ ඔයා ගැන කිසිම ආදරයක් නෑ. ආයෙ කවදාවත් එපා
    මම තවමත් ඔයාගෙ පෙම්වතා කියලා හිතන්න.
  • Loading…
  • Loading…
  • Loading…