thanujaka Sep 14, 2014 එකට නං ඉතා බිහිසුණු හා දරුණු අන්දමින් පාඩම් කරන්න වෙනවා. මොකද exam එකට 16000ක් විතර හැමපාරම ලිව්වට පාස් කරන්නේ 150ක් විතර.. අන්තිම තරගකාරී, මහන්සි වෙලා කරන්න පුළුවන් නං විතරක් කරන්න.
එකට නං ඉතා බිහිසුණු හා දරුණු අන්දමින් පාඩම් කරන්න වෙනවා. මොකද exam එකට 16000ක් විතර හැමපාරම ලිව්වට පාස් කරන්නේ 150ක් විතර.. අන්තිම තරගකාරී, මහන්සි වෙලා කරන්න පුළුවන් නං විතරක් කරන්න.
thanujaka Sep 14, 2014 මටත් මේ දවස්වල බිස්නස් එකක් නැතුව වේලි වේලි ඉන්නේ එකයි කිව්වේ මට බිස්නස් එකක්වත් හොයාගන්න...
thanujaka Sep 14, 2014 ආහ්හ්.. එක මිසක්.. ඔයත් ඔන්න ඔහේ ඉන්න ගමන් කාටහරි කැත්තකින් කොටලා නඩුවක් පටලවගන්න. හැබැයි කොල්ලව එහෙම මරන්න එපා ඕකේ
ආහ්හ්.. එක මිසක්.. ඔයත් ඔන්න ඔහේ ඉන්න ගමන් කාටහරි කැත්තකින් කොටලා නඩුවක් පටලවගන්න. හැබැයි කොල්ලව එහෙම මරන්න එපා ඕකේ
thanujaka Sep 14, 2014 ඒ මොකද්ද අප්පේ ඒ ඔයාට විසදගන්න තියෙන ප්රශ්නේ.. කොල්ල කසාද බදිනවා කියල බොරු පොරොන්දු දීල ඔයාව මග ඇරියද.
ඒ මොකද්ද අප්පේ ඒ ඔයාට විසදගන්න තියෙන ප්රශ්නේ.. කොල්ල කසාද බදිනවා කියල බොරු පොරොන්දු දීල ඔයාව මග ඇරියද.
thanujaka Sep 14, 2014 ත්රෙඩ් දාන්න නං පුළුවන් කෙටිල්ල තමයි ඉතින්.. මොලෙන් ගේම ගහන්න ඕනේ ඉතින් නැත්තං client ගස්..