LoriyaK Feb 14, 2015 පට්ට සයිස් එක නේද බන් ..බො# දාන්න එහෙම අමාරු ඇති .. වටේම ගැවෙනවද දන්නේ නැ .. අඩුම අඩි 2ක් වත් ඕන කොල්ලෝ .. "හෙට උදේම ගිහින් රතනමළු ඇවරියක් ගෙන්න ඕන "
පට්ට සයිස් එක නේද බන් ..බො# දාන්න එහෙම අමාරු ඇති .. වටේම ගැවෙනවද දන්නේ නැ .. අඩුම අඩි 2ක් වත් ඕන කොල්ලෝ .. "හෙට උදේම ගිහින් රතනමළු ඇවරියක් ගෙන්න ඕන "
Manash Feb 13, 2015 ow machan man dakka .. mage yaluwekuth nathi una giya sanduda hawasa heart attack ekakin.. uge awasan katayuthu eeye kare .. pattama aul machan
ow machan man dakka .. mage yaluwekuth nathi una giya sanduda hawasa heart attack ekakin.. uge awasan katayuthu eeye kare .. pattama aul machan
Mr.Tom Feb 13, 2015 ඔව් බං. මේ වගේ දෙයක් නම් හතුරෙකුටවත් වෙන්න එපා තමයි. උඹත් මේ දවස්වල බෝධිපූජා ටිකක් වත් තියපං.
Mr.Tom Feb 13, 2015 ඊයේ උදේ ඒ ත්රෙඩ් එක දැකලා මාත් හිතුවේ බොරුවක් කියල බං. අනිත් උං අමතල හින්දා මම ඉතිං මොකුත් කිව්වෙ නෑ.
ඊයේ උදේ ඒ ත්රෙඩ් එක දැකලා මාත් හිතුවේ බොරුවක් කියල බං. අනිත් උං අමතල හින්දා මම ඉතිං මොකුත් කිව්වෙ නෑ.
Mr.Tom Feb 13, 2015 ඔව් බං පව් ඌ. ඔය උගේ ඇවටාර් එකත් ඌමලු ඩසයින් කරගත්තේ කියල එක සැරයක් ත්රෙඩ් එකක කිව්ව වගේ මතකයි. මේ කාලෙ හොද නෑ තමයි බං. අපේ සීය කෙනෙක් හිටපු ගමන් නැතිවුනා. අදත් එහා ගමේ මලගෙයක්. ඉතිං බලපංකෝ මූ මේ වයසට හාට් ඇටෑක් එකක් හැදෙයි කියල හිතන්න පුලුවන්ද.
ඔව් බං පව් ඌ. ඔය උගේ ඇවටාර් එකත් ඌමලු ඩසයින් කරගත්තේ කියල එක සැරයක් ත්රෙඩ් එකක කිව්ව වගේ මතකයි. මේ කාලෙ හොද නෑ තමයි බං. අපේ සීය කෙනෙක් හිටපු ගමන් නැතිවුනා. අදත් එහා ගමේ මලගෙයක්. ඉතිං බලපංකෝ මූ මේ වයසට හාට් ඇටෑක් එකක් හැදෙයි කියල හිතන්න පුලුවන්ද.
Mr.Tom Feb 13, 2015 ඔව් බං මම පොරත් එක්ක එහෙම ෆිට් එකක් නම් තිබුනේ නෑ. ඒත් මේ සීන් එකට හිතට හෙන අප්සට් බං.
thanujaka Feb 13, 2015 උසාවියේ වාඩි වෙලා ඉන්නවා බං නඩුකාරය නගිනකන්.. පොර තාමත් නැග්ගේ නැ... දැන් ෆෝන් එකෙන් බං ලොග් වෙලා ඉන්නේ ඔෆිස් එකට ගියාම ලැපෙන් PM delete කරලා උබට VM එකක් දාන්නන්...
උසාවියේ වාඩි වෙලා ඉන්නවා බං නඩුකාරය නගිනකන්.. පොර තාමත් නැග්ගේ නැ... දැන් ෆෝන් එකෙන් බං ලොග් වෙලා ඉන්නේ ඔෆිස් එකට ගියාම ලැපෙන් PM delete කරලා උබට VM එකක් දාන්නන්...