Nisal1991 Feb 8, 2015 තඩි බඩක් ඇවිල්ලා ඩබල් චින් වෙලා කළු කැත සිංහලයෙක් වෙලා කියලා හැම එකාම කියනවා බං. ඒ නිසා සෑහෙන කාලෙට පස්සෙ දිව්වා. බට්ටරමුල්ල ටු කොස්වට්ට. කොස්වට්ට ටු බට්ටරමුල්ල. ධාවන කාලය පැයයි විනාඩි තුනයි. හය මාසයක් විතර දුවනවා සයිස් බහිනකං.
තඩි බඩක් ඇවිල්ලා ඩබල් චින් වෙලා කළු කැත සිංහලයෙක් වෙලා කියලා හැම එකාම කියනවා බං. ඒ නිසා සෑහෙන කාලෙට පස්සෙ දිව්වා. බට්ටරමුල්ල ටු කොස්වට්ට. කොස්වට්ට ටු බට්ටරමුල්ල. ධාවන කාලය පැයයි විනාඩි තුනයි. හය මාසයක් විතර දුවනවා සයිස් බහිනකං.