ඔව් බන් අපේ එ පැත්ත ඇත්තෙම නැ යනකොට මොනවා අරගෙන යන්නද කියලා හිතාගන්න බැ මම නම් දැන් ටික ටික පින් අතේ වැඩ කරනවා .. පන්සල් නම් යැවෙනවා සතියට 2,3වතාවක් වගේ අපේ ගෙවල් වලට ලගයි බන් පන්සල ,වෙනසක් නිදහසක් දැනෙනවා බන් .. මොහොතකට හරි අවුල් ජාලයෙන් මිදෙන්න තියෙන එකම ප්ලෙස් එක පන්සලේ බොදිය බන් ...... කෙල්ලො නම් මහා එපා කරපු ජාතියක් බන් එකට අත අල්ලගෙන පන්සල් ගිහින් වැදලා ඇවිත් ඉලග දවසේ වෙන එකෙක් එක එ පන්සලටම යන්න පුලුවන් ජාතියක් බන්...සමහරක් උන් වාතවෙනවා නිදහසක් නැ පැය 24ම සොයනවා කතාකරනවා සැක කරනවා එපාම වෙනවා ....... හොද එකක් සොයමින් තමයි ඉන්නේ බලමු එත් 100ක් ගත්තොත් 98ක්ම එකමවර්ගයේ උඩින් පෙනවන ගති නැ යට ..