crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එල නියම අයිඩියා එක අද ඩවුන් ලෝඩ් කරලා අහලා බලන්න ඕන වැඩේ හරියයිද කියලා .
    links එහෙම තියෙනවා නම්( downloads දෙන links ) මට දියන් මචං ..
    ඔව් බන් මටත් මේ නිදිමරන්න පුරුදු වෙලා නින්ද යන්නේ නැ රැට මගුල එපා වෙලා තියෙන්නේ ලගදීම බඩු හරියනවා මෙහෙම ගියොත් .. :( මේකට විසදුමක් සොයාගන්න ඕන බන් පොතක් කියවන කොට නම් නින්දයනවා නිකන්ම .. නවල් ටිකක් අරගෙන ඇවිත් බලන්න ඕන මචං :)
    අපේ ඇවටර් එක පින්ක් පැන්තරුත් දාගෙන දැන් එල
    නිදිමතයි බන්... එපා වෙනවා.. හිටගෙන නින්ද යනවා...
    අපේ සෙට් එකට නමක් දැම්මා... (මේ ඇවටර් එක දාගෙන ඉන්න සෙට් එක)

    කන්නාඩි කුරුල්ලෝ

    එලද?
    උබටත් මට වගේ නිදිමත හැදෙන්නේ නැති රෝගයක් තියෙනවා නේද ? එහෙම නැත්නම් නයිට් වැඩද ? ..
    ඔව් බන්... අපි 3නා හැමවෙලේම ඉන්නවනේ. U9 එන්නේ නෑනේ ලේසියෙන්... එකෙක් හොයාගත්තන්නම් හරි... කිරිය එපා කරවන්න
    ඔව් බන්... අපි 3නා හැමවෙලේම ඉන්නවනේ. U9 එන්නේ නෑනේ ලේසියෙන්... එකෙක් හොයාගත්තන්නම් හරි... කිරිය එපා කරවන්න
    සවුන්ඩ් නෑ බං ඔය ගොඩක් වෙබ් කැම් වලින් කරන වීඩියෝස් වල:rofl:
  • Loading…
  • Loading…
  • Loading…