crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කොච්චර ඉගෙනගෙන තිබ්බත් කිසිම ජොබ් එකකට යන්න බෑ බන් එක්ස්පීරියන්ස් නැතුව. ඒක නිසා ඒක හදාගෙන ඊටපස්සෙ දෙයක් බලනව බන් තව අවුරුද්දක් දෙකක් මෙහෙ ඉදල
    දුප් යන්න හාමුගේ පින් බත් ගිල ගිල වලව්වේ ලැගල ඉන්න හොර ලියන්නා, හාමු එදා ඉඳන් ගමේ ගෙවල්වල වහලවල්වල හිල් හදන්න රෑ පානේ යන්නේ කැලෑ පාරෙන් මාත් එක්ක, මම තමා හුළු අත්ත අල්ලගෙන පාර පෙන්නුවේ. අවුරුදු ගානක් තිස්සේ කරගෙන එන ඒ චාරිත්තරේ ගැන මතක් කරාම මේ අද ඊයේ ආපු උන් එනව මෙතන කාර් බාර් ගැන කියන්න
    පොඩි වැඩ වගයක් සෙට් වුණා බන්
    රවෙලා පුළුවන් වුනොත් එන්නම්
    පෙරේදා රෑ නම් කෙලවෙනවා තව පොඩ්ඩෙන්
    හොදටම වැස්ස අකුණු ගැහුවා මැෂින් එක දාගෙන හිට්යේ
    තව පොඩ්ඩෙන් ඉවරයි
    වැඩක් නෑ බන් කතා කරලා
    අපේ පැත්තේ බිස්නස් කරන පකේක් නල ලින් හතරක ගහල වතුර අදිනවා
    අපේ පැත්තේ ලින් වල වතුර සේරම අඩුවෙලා තියෙන්නේ
    මේ වැස්ස හින්දා තමා ලින් පිරුණේ
    නැත්නම් පහුගිය ටිකේ හරියට නැවෙත් නෑ බන් එතරමට බොන්න වතුරත් තිබ්බේ නෑ බන්
    මිනිස්සු කරන බලු වැඩ හින්දමයි බන් ස්වබාවික විපත් වැඩි
    අපේ පැත්තට අවුලක් නැහැ මචෝ
    ඔව් බන් පහුගිය ටිකේ මෙහට කුණුවෙන්න පෑව්වා
    ලින් හිදෙන්න
    එයලයෙ පැත්තට අවුලක් නැ අය්යෙ
    මන් ගිහින් ආවෙ
    සමහර තැන් හොදය් අය්යෙ
    ඔය කැල පැති තම හරි නැත්තෙ
    අපි ඉන්න් හරිය අවුලක් නැ
    na ban thama rassawak wat na :D itin koheda kellek. :D marry karala rata yanna puluwan ekak hoyaganna ona ban. lol
    මෙහෙ යට වෙල අය්යෙ
    ම්න් ගාල්ලෙම නෙමෙ
    ටිකක් එහ ඉන්නෙ
    කුරුදුගස්හෙන හරියෙ
    තල්ගන්පලත් ඉන්නව එහෙත් ගෙයක් තියෙ
    දෙපැත්තම යට වෙල
    පාරවල් මඩ වෙල
    එප වෙන්ව
  • Loading…
  • Loading…
  • Loading…