crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඉන්නකෝ එවන්නම්......ගුඩ් මෝර්නින්:(:( හික් පරක්කු උනා
    කඩ්ඩ දරුනුවටම ඕනේ කතාකරන්න විතරයි බං...
    කියවන්න එච්චර ඕනේ නැ... වචනයක් දෙකක් skip කරත් අදහසක් ගන්න පුළුවන් නේ...
    ඔහොම ටිකක් කාලයක් කියෝගෙන කියෝගෙන යනකොට අඩුපාඩු තියෙන කඩ්ඩත් ඉබේම පොලිෂ් වෙලා එනවා....
    This novel is a powerful three-generational saga of a Sri Lankan family's search for coherence and continuity in a country broken by colonial occupation and riven by ethnic wars. The character Saha looks for order in a return to traditional values; Rajan is on a quest for modernity that takes him to the mother country; and Vijay is in a fight for socialism that ends in terror. Through the travail of their lives emerges the possibility of another future. - wiki
    මේ දවස්වල කියවමින් යනවා when memory dies කියල පොතක්...
    හම්බ උනොත් හොයල බලල කියවපන්...
    පට්ට පොත...
    ඕක ඉස්සර මව්බිම පත්තරේ ගියා.. හොඳයි.. ඒත් ගොඩක්ම හොඳ නැහැ.. පොර ලියන්නෙ අමුතු අමුතු ටෝක්ස් දාලා.. ඒකෙන් පොඩි ආතල් එකක් තියෙනවා.. ඉස්සර මව්බිම පත්තර තියේ නම් හොයාගෙන බලන්න..
    @Amandi
    ඕක ඉස්සර මව්බිම පත්තරේ ගියා.. හොඳයි.. ඒත් ගොඩක්ම හොඳ නැහැ.. පොර ලියන්නෙ අමුතු අමුතු ටෝක්ස් දාලා.. ඒකෙන් පොඩි ආතල් එකක් තියෙනවා.. ඉස්සර මව්බිම පත්තර තියේ නම් හොයාගෙන බලන්න..
    oq mamath dakka uuwa. mage list eke na req ekak damma. issara chat karala thiyenwa uu ekka. godak issara
    crack ekak ona ms office , windows 8.1 genuine walata ?k onawana, mage win 8 crack newai
    ඔව් බං අද නිවාඩු නං තමයි...
    එත් පොඩි වැඩකට අද කොලබින් පිට ගියා...
    දැන් ආවේ..
    oya kiuwa e kathawa hari naha kiyala ..ekai man ahuwa kiyawala thiyene wa nam mathe kiyawala balanna
    @Amandi
    ආදර අවනඩුව දාන එකක් නැහැ සයිබර් එකේ.. පොර ගොඩක් ෆේමස් චරිතයක්නේ.. කවුරුහරි දැක්ක ගමන් කියයි පොත සයිබර් එකේ දාලා කියලා.. ඒපාර දාපු එකාට බඩු බනිස්නේ.. අර එකපාරක් මට කෙලවුනා වගේ..
    වැව් කන්ඩියේ ඉස්මත්තේ හිකුවාට
    ඇලක්නඩියේ දාගෙන ගල් කැපුවාට
    වැරදීමකින් ගල්දෙක හිර නොවුනාට
    නාඩන් මස්සිනේ පක බිම ඇනුනාට
    බොහෝ විට ලා පාට සාරි ඇද පිටුපා යනවිට,වී අකුරේ හැඩයට පැන්ටි දාරය පේනවා.එය ඉතාම අවලස්සනයි.
    බොහෝ විට මනාලියන් පවා සාරිය අැන්ද විට පෑන්ටිය පේනවා. :baffled:

    ඒ වගේම ඉතාම නරක පාට රෝස පැහැය.රෙදි පොටවල් කිහිපයක් අතරින් වුවත් මේ රෝස පැහැය ඉස්මතුවි පේනවා. :yes:

    ඔබට සාරිය අතරින් පැන්ටිය පෙන්නන්න අවශ්‍යනම් නොවරදවාම රෝස පැහැ පැන්ටියක් අදින්න. :oo:ඒවගේම වාටිය රේන්ද ඇල්ලු ඉතා ඝනකම එකක් නම් “V“අකුරේ හැඩැති දාරයේ මල් මෝස්තරත් එක්කම පිටතට පෙන්නන්න පුලුවන්.

    සුදුපාට බුරුල් පැන්ටියක් එක්ක සනීපාරක්ෂක තුවාය ඇදිමෙන් එයත් පිටතට හොදින් පෙන්විය හැකි බව අමතක කරන්න එපා. :no:
  • Loading…
  • Loading…
  • Loading…