crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • තෝ ගල් ගුහාවක් ඇතුළෙද ඉන්නේ වෙසියේ....
    ඔව් කෝල් කළා ඊයේ නම්..දැන් තත්වේ දන්නේ නැහැ
    මොන හුත්තක්ද, post paid එකක් ගනින්කෝ...
    පැකේජ් තියෙන්නේ බං දැන් පට්ට අඩුවට...
    වීඩියෝ බලන්න ඩේට නෑ බං.. බඩු ෆිනිෂ්....
    එල එල...
    ෆ්‍රී එකේ සෙට් වෙමු එහෙනං..
    ජයවේවා..
    උබ ජොබට මොනවද කරන්නේ...
    එහෙනං ඔය බොසා එක්කම හේත්තුවෙලා ගොඩ පලයන් දෙයියනේ කියල...
    උබ බස් එකේනං එන්නේ කෙලින්ම කොටුවට වරෙන්..
    මම ඉන්නේ අළුත්කඩේ නේ..
    මං එන්නන් උබව ගන්න...
    නිවාඩු දවසක් බලල වරෙන්...
    ආ බොට කෑල්ලගේ කේස් එකත් තියෙනවා මට අමතක උනානේ.. ජොබ දාල ගිහිං කොහොමද...:dull:
    ඒ උනාට මොකක් හරි ගේමක් ගහපං, සල්ලි කීයක් හරි හොයන් වැඩ බිස්නස් පාරක් හරි කරපං..
    නැත්තන් ජීවිතේ හොදම තරුණකාලේ උබට නිකම්ම මග ඇරිලා යනවා බං...
    නාකි වෙනකොට සල්ලි තිබ්බට වැඩක් තියෙනවද බං ජොලි කරන්න පුළුවන් තරුණ කාලේ දියවෙලා ගිහිල්ල...
    කොලබ ආවොත් කියපන් සෙට් වෙමු අනිවා... ;)
    help ekak ona windows offices 2013 nada DL karana trust site eka...original os ekak mage run wena ne
    ආ තෝ ඉන්නේ කොටුවෙච්ච තිප්පොලක වගේ එකක නේද..
    ෆෝන් වත් බැහැනේ..
    අපෝ කඩ කෑම නං නිතර කෑවම ෆක් වෙනවා බං.. මෙලෝ රහක් නෑ..
    උබට පඩි හොදනන් අවුලක් නෑ නැත්තන් බොට තියෙන්නේ ඔයිට වඩා පොඩ්ඩක් නිදහස තියෙන ජොබක් හොයාගන්න බං...
    මම නං බිව්වේ නැතත් උදේට තැබිලි ගහනවමයි..
    හවසට අනිවා කූල් කරපු අලි කොමඩු පතෙකුත් කනවා..
    ඉතිං එකට බොන්න කලින් කාපං...
    ඒ තෝ ගුදය කුඩු වෙන්න බොන හින්ද..
    මම තුන විතර වෙද්දී හැමදාම කනවා බන් ඉතිං උසාවියේ වැඩ හවස් වෙනකන් නැහැනේ...
    නැහැ නැහැ...එහෙම නැහැ මගේ වස්තුවේ.....
    ඔයාව මට අමතක වෙන්නේ නැහැ..උදේ හදිස්සියේ ඇවිත් ගියේ..මට උණ හැදිලා නෙහ්...
    ඒක නෙමේ max ගේ ත්‍රෙඩ් ඒක දැක්කනේ???
  • Loading…
  • Loading…
  • Loading…