crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මේ දැන් ගෙදර ආව විතරයි බං...
    තව පොඩ්ඩෙන් කනවා...
    නෑ බං මේ ඔෆිස් එකට වෙලා වාඩිවෙලා ඉන්නව දැන්...
    තව ටිකකින් යනවා ගෙදර...
    අද ඒ හැටි වැඩක් නෑ බං සිකුරාදානේ..
    ට්‍රේනිං ජෝඩුවක් ඇරිය වැඩට..
    oka awilla putha mehemai,,, gayakayo kochchara hitiyan Nihal nelson stage neggoth thamai kollo natanne pissuwen wage,a wage tamai umbage oya wedeth dena athal akata thamai cheer aka balaporoththu wenna puluwan... therunaaada?
    pons. mata wahanayk one hoyala deepn. 50ta witara nan hdoa ewa thiyenawa. eth loan, lease, finance dala puka denna ba. athe thiyena gaanata ganna one
    vehicle
    මම රවටුන්නේ නෑ වෙසියේ මම ඉතින් එවෙලේම පිච එක ගූගල් එකට අප් කරලා බැලුව බැලින්නම් තෝ පතාක නයෙක් නේ ඇරලා තියෙන්නේ.... :P
    ඉතින් ඉතින් මොකෝ වෙන්නේ ?
    මම හිතුවේ උබ නිදිමරලා වැඩිවෙලා ලෙඩක් හැදිලා මලා කියල :D
    එක හිතුනු හිතුනු වෙලාවට ඩිඇක්ටිවේට් කොරනවා බන් :D
    කොහොමද බන් අර ෆ්බී එකේ හිටිය කෙලීට එකී ඉන්දියන් කෙල්ලෙක් නේ ඔඊ :P උබ එදා පට්ට නයෙක් ඇරිය නේ
  • Loading…
  • Loading…
  • Loading…