අද උදේ වෙනකං හිටියෙ වලා ව බලන්න යන්න. අද උදේ ම ඇවිත් අපේ පුංචි අම්මා මගුල් කියපි අපේ බදින්න ඉන්න අන්තිම සහෝදරී ගේ. යන දවසට දවස් දෙකකට කලින් වෙඩිම, හඑියට යන්න සෙට් දවසේ හෝම් කමින්ග් එක....
මට ටහිකිලා ඕයි ඉන්නේ...........

වලා ගේ ගෙදර ගියොත් නෑදෑකම් ඉවරයි.
මගුලෙ ගියොත් කිරියෙ මගේ පතිවත ඉවරයි......