prageeth119lk Jul 15, 2014 මොට්ටය කියල එකෙක් එලකිරියෙ ඉන්නවා දැන් නම් බීලම් මැරිලද කෝහෙද පෙන්න නැ එල එල
prageeth119lk Jul 15, 2014 පට්ට සීන් එක මචන් කොල්ලොන්ට හදිසියකට බල්ලෙක්ට ගහන්න රුපිලයක් නැ අතෙ ඒත් සේට් වෙනවා කිව්වොත් මොනරු පියාබගෙන එන්නෙ අර මොට්ටයා දවසක් කිව්වා කන්න සල්ලි නැ ඕයි ඒ උනාට බොන්න තියෙනවා කියලා
පට්ට සීන් එක මචන් කොල්ලොන්ට හදිසියකට බල්ලෙක්ට ගහන්න රුපිලයක් නැ අතෙ ඒත් සේට් වෙනවා කිව්වොත් මොනරු පියාබගෙන එන්නෙ අර මොට්ටයා දවසක් කිව්වා කන්න සල්ලි නැ ඕයි ඒ උනාට බොන්න තියෙනවා කියලා
prageeth119lk Jul 15, 2014 ගල් බොන්න එපා යකො ගල් ගන්නවට වඩා හොදයි පොඩි ගානක් දාල ටිකක් හොද එකක් ගන්න එක එල එල දැන් මචන් එහෙම බැ නෙ පවුල් වෙලා මං
ගල් බොන්න එපා යකො ගල් ගන්නවට වඩා හොදයි පොඩි ගානක් දාල ටිකක් හොද එකක් ගන්න එක එල එල දැන් මචන් එහෙම බැ නෙ පවුල් වෙලා මං