ඇත්ත

ඒත් සිදුව හරියට ඇහුවොත් පට්ට තේරුමක් තියෙන්නෙ,ඔය මම දුන්න ඒක බලපන් සිරා සීන් එක
උබ දුන්න එකම් වගෙ තමයි අදහස වචන ටිකක් දරුනුයි අරුගෙ

අර වික්ටර් හිතමිතුරු සුලග කියද්දි චාමර මහරගමට වහින් නැතුව කියල කෙලින්ම කියල දැම්ම වගෙ
සිංදුව පාර විඩිඔ එක දැක්කම එපා උනා ටුවිලයිට් මට පේන්න බැ බෙලා බ්ඩ්ඩ වගෙ
