crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් ඔව් ටින්කිරියායායා....මන් මහණ්වෙන්න ඉන්නේ..
    බලමු ටින්කිරියා ද? ගේ රචනාවක් ද? කොපියක් ද?
    දැන් හරි ඉතින් ඔය ගහල තියෙන්නෙ
    ජය වේවා බොට :)
    මොට්ටය කියල එකෙක් එලකිරියෙ ඉන්නවා දැන් නම් බීලම් මැරිලද කෝහෙද පෙන්න නැ:dull:

    එල එල
    පට්ට සීන් එක මචන් කොල්ලොන්ට හදිසියකට බල්ලෙක්ට ගහන්න රුපිලයක් නැ අතෙ ඒත් සේට් වෙනවා කිව්වොත් මොනරු පියාබගෙන එන්නෙ:rofl:

    අර මොට්ටයා දවසක් කිව්වා කන්න සල්ලි නැ ඕයි ඒ උනාට බොන්න තියෙනවා කියලා:P
    ගල් බොන්න එපා යකො:eek: ගල් ගන්නවට වඩා හොදයි පොඩි ගානක් දාල ටිකක් හොද එකක් ගන්න එක :oo:


    එල එල දැන් මචන් එහෙම බැ නෙ පවුල් වෙලා මං:rofl:
  • Loading…
  • Loading…
  • Loading…