crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • යකො උබ දැන් බොසා වගෙ නෙ කොයි වෙලෙත් ඔන්ලයින්

    යක් අර වගෙ සංසොදනයක් නෙමෙයි මම කිව්වෙ
    එල එල මම අහන්නම් ආයෙමත් අපි කැපුනා :yes:
    ඇත්ත ඕයි:dull:

    බුදුසරණයි
    ඇත්ත:rofl: ඒත් සිදුව හරියට ඇහුවොත් පට්ට තේරුමක් තියෙන්නෙ,ඔය මම දුන්න ඒක බලපන් සිරා සීන් එක:dull:

    උබ දුන්න එකම් වගෙ තමයි අදහස වචන ටිකක් දරුනුයි අරුගෙ;)
    අර වික්ටර් හිතමිතුරු සුලග කියද්දි චාමර මහරගමට වහින් නැතුව කියල කෙලින්ම කියල දැම්ම වගෙ:yes:

    සිංදුව පාර විඩිඔ එක දැක්කම එපා උනා ටුවිලයිට් මට පේන්න බැ බෙලා බ්ඩ්ඩ වගෙ :eek:
    වේලි වේලි හිටියත් කෑලි කෑලි කැපුවත් හාල් කෑලි නම් එපා
    අදින් පසුව නෑ අප හමුවන්නේ
    මේ අවසන් දිනයයි...
    සසර පුරා අප අත්වැල් බැඳ ආ
    ගමන මෙයින් නිමවෙයි...//
  • Loading…
  • Loading…
  • Loading…